මන්නාරමෙන් තවත් අවි තොගයක්.

මන්නාරම, ඉලුප්පුකඩවෙයි ප‍්‍රදේශයේ ළිඳක තිබී තවත් අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ. ආර්.පී.ජී ලෝන්චරයක් හා ජොනි බට්ටන් කිහිපයක් ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා…

ඇමති පාඨලීගේ රිය ගැටුනු අනතුරේ CCTV දර්ශණ මැකිලා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් රථයක ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. එහිදී වැලිකඩ පොලීසිය අධිකරණයට වාර්තා කරමින් කියා…

චාවකච්චේරි සිදුවිමේ සැකකරුවෙකු අල්ලයි,බෝම්බ තිබුනට තර්ජනයක් නෑ- ආරක්ෂක ලේකම්.

මාරාගෙන මැරෙන ඇදුමක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයේදී එක් සැකකරුවෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අදාල නිවසේ හිමිකරු බවයි වාර්තා වන්නේ. මේ අතර යාපනය චාවකච්චේරි…

මෙන්න අද ඇල්ලු බොම්බ.

අද(30)පෙරවරුවේ යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී සොයාගත් c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, මරාගෙන මැරෙන ඇඳුම් සහ ක්ලේමෝ බෝම්බ ආදියේ ඡායාරූප පහතින් දැක්වෙනවා. චාවකච්චේරි පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු…

අවුරුදු බෝනස් ඉල්ලා මිනිරන් පතලේ උපවාසයක්.

කුරුණෑගල කහටගහ මිනිරන් පතලේ සේවකයින් පිරිසක් උපවාසයක් අරඹා තිබෙනවා. ඒ අලුත් අවුරුද්ද සඳහා ප්‍රසාද දීමනා ඉල්ලා සිටිමින් බවයි පැවසෙන්නේ. මෙම උපවාසය අරඹා ඇත්තේ පතලේ අඩි 1100කට වඩා ගැඹුරින් පිහිටි ස්ථානයක…

මාරාගෙන මැරෙන ඇදුමක්, C4 බොම්බ සමග අල්ලයි.සැකකරු පැන ගනී.

චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවන්පුලෝ ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වී තිබේ. නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ…

මූල්‍ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ? උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි.

2016 මාර්තු 23 දින පැවැති “අගමැතිතුමාගේ ආර්ථික ප්‍රකාශය“ පිළිබඳ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.මෙහිදි වත්මන් මුල්‍ය අර්බුදය සහ එය මින්…

ඇමති අර්ජුනගේ සහෝදර වරාය සභාපති ධම්මිකට අධිකරණයෙන් ඇප.

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුංග මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

අගමැති රනිල් 67 සමරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා. 1993 වසරේ පළමු වරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේදී ද, 2015 වසරේදී දෙවරක්ද අග්‍රාමාත්‍යධූරයේ…

තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට.

තොරතුරු දැනගැනීමේ පනත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාගත කිරීමට කටයුතු කර තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත සඳහා මේ වන…

පාන් මිල අද රෑ සිට ඉහලට.

පාන් මිල අද (21) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩිකෙරෙනු ඇති. වෙනත් බේකරි නිෂ්පාදනවල…

එජාපෙට එරෙහිව පැමිණිල්ලක්.

එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී ඉකුත් දා පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙම…

විදුලිය ගැන හොයන්න ජර්මනියෙන් එයි.

විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමර කිහිපයක් පිපිරීයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජර්මානු විශේෂඥයින් දෙදෙනෙකු හෙට(21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ අදාළ ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය…

පපුවට ගහගන්න අය කරපු දේ දන්නවා- ජනපති කියයි.

“මෑතදී කොළඹට රැස්‌වුණු පිරිසක්‌ රට පාලනය කිරීමේ බලය ඒගොල්ලන්ට දුන්නොත් හොඳට කරන බව කිව්වා. මේ කට්‌ටිය හොඳට කළ හැටි රට හොඳටම දන්නවා. ඔය වේදිකාවලට නැග පපුවට අත් දෙක ගසාගෙන රට…