‘පෙරළියක ඇරඹුම’ මහින්දගේ ප්‍රධානත්වයෙන් අද නුගේගොඩදී.

ඒකාබද්ධ විපක්‌ෂයේ “පෙරළියක ඇරඹුම” ජනරැළිය අද (27 දා) පස්‌වරු 2.30 ට නුගේගොඩදී පැවැත්වෙන අතර, ඊට ලක්‌ෂ සංඛ්‍යාත ජනකායක්‌ සහභාගි කරවීමට සංවිධායක මණ්‌ඩලය සැලසුම් කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ…

අක්‌කරය රු. 100ට දුන්නැයි රාජිත කියන කතාව සාවද්‍යයයි – ඇමැති මලික්‌

හොරණ පිහිටි වගවත්ත කර්මාන්ත කලාපයේ ටයර් නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඇතුළත් පුවත්පත් වාර්තා කිහිපයක්‌ පළවී ඇති බවත් මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ප්‍රකාශයද සාවද්‍ය බවත් හොරණ වගවත්ත කර්මාන්ත කලාපයේ…

බැඳුම්කර වාර්තාව ජගත් ක්‍රමයට පටහැණියි – ලෝක බැංකුව

ශ්‍රීලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැණිව සකස් කර ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. ලෝක බැංකුව රජයට දුන් වාර්තාවක් මගින් කරුණු දක්වා ඇත්තේ…

පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක්.

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. මීට ටික වේලාවකට පෙර ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ පොලීසිය එක්ව මේ…

විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජය!

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායමක් පරාජය කර පළමුවරට විස්සයි20…

වංචාව නැති කරන්න ආපු ආණ්ඩුව අද හොරු රකිනවා!!

වංචාව දූෂණය නැති කිරීමට පැමිණි අණ්ඩුව වර්තමානය වන විට වංචාව, දූෂණය සහ හොරු කල්ලි වට කරගත් ආණ්ඩුවක් බවට පත් වී ඇති බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය…

ටයර් කම්හල කාගේද! අගමැති දන්නේ උදේ- ඇමති රාජිත.

ටයර් කර්මාන්ත ශාලාවක් සඳහා හොරණදී මුල්ගල තැබීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගි වුවත් එහි ආයෝජකයා කවුරුන්දැයි අවසන් මොහොත දක්වාම ඔහු දැන නොසිටි බව අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියා. කැබිනට් තීරණ…

නිතිවිරෝධි නම් රාජසන්තකයි- අමරවිර, නම් හෙලි කරනවා – රවී

මහ බැංකු බැදුම්කර ගණුදෙනුවෙන් නීතිවිරෝධීව උපයාගත් මුදලක්වේ නම් එය රාජසන්තක කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ…

එන්න එපා කිවුවා… හිටපු ජනපති කියයි.

එළඹෙන 27 වැනි දින පැවැත්වීමට නියමිත නුගේගොඩ රැළියට සහභාගිවීමට සිටි දැනට ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ට එදිනට සහභාගි නොවන ලෙස උපදෙස් ලබාදුන් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.…

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ නෑ!!!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශය හෝ ඒ හා සම්බන්ධ කිසිදු ආයතනයක කටයුතු නොකරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. හිටපු මහ බැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ මහ බැංකු…