ගෝඨා පිළිතුරු දෙයි!!!

මිග් 27 ප්‍රභාරක ගුවන් යානා මිලදීගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන චෝදනාව පිළිබඳව ඔහු විසින් මෙසේ පැහැදිලි කරයි.2006 දී ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප‍්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ…

රට ගොඩනැඟීමේදී දේශපාලනඥයා අවංක විය යුතුයි. ජනාධිපති.

සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේදී වංචාව දූෂණය පිටුදැකිය යුතු බවත්, එහිදී දේශපාලනඥයා අවංක, චරිතවත් පුද්ගලයෙකු බවට පත්වීම අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එහිදී සියලුම රාජ්‍ය නිලධාරීන් තම වගකීම උසස් ලෙස…

දෙවන එක්දින තරගය අද.

තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්‌ අවශ්‍යම මොහොතක අද (01 දා) ඩර්බන් හි පිහිටි කින්ග්ස්‌මේඩ් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව මුණගැසෙයි. දිවා රාත්‍රී තරගයක්‌…

සයිටම් තින්දුව ගැන එස්:බි සතුටින්.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ලියාපදිංචි වෙන වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ගොනු කළ…

කොටුවේ මහ බැංකුවට ත්‍රස්ත ප්‍රහාරයක්, 100ක් මරුට, අදින් වසර 21කට පෙර.

* ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණේ වටිනාකම රුපියල් ලක්‍ෂයක්‌ බව පොලිසිය තීන්දු කරයි * මහබැංකු නිලධාරීන් 41 කගේ දිවි අහිමි වෙයි * විපතට පත්වූවන්ට යුක්‌තිය ඉටු වූයේද? 1996 ජනවාරි 31 දා කොටුවේ…

වෘර්තිය සමිති නායකයෙක් අතුරුදන්. බයිසිකලෙන් යද්දි උස්සලා.

පසුගිය (28) වන දින සිට සමස්ථ ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ උපසභාපතිවරයා අතුරුදන්ව ඇතැයි එම සංගමයේ සභාපති නිමන්ත විජේසූරිය මහතා ප‍්‍රකාශ කරයි. අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සභාපතිවරයා මේ…

සීමා නීර්ණය මසකින් ගැසට් කරනවා – ඇමති අධිකරණයට කියයි

සීමා නීර්ණ වාර්තාව මසක් ඇතුළත ගැසට් කරන බවට පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ෆැපරල් සංවිධානය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

නවීන තාක්ෂණයෙන් යුත් වෙසක් කලාපයක් – අමාත්‍ය පාඨලී.

මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නවීන තාක්ෂණය කැටිකරගත් වෙසක් කලාපයක් නිර්මාණය කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වෙසක් උත්සවය පිළබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට…

2020 වෙනකන් බලයට එන්න ඉඩක් නෑ.

බලය වෙනුවෙන් අරගල කරන කිසිවෙකුටත් 2020 පසුව එන මැතිවරණයකදී මිස වෙනත් විකල්ප ක්‍රම වලින් ඒ සඳහා ළඟා විය නොහැකි බවත් රට කරවන්නට බහුතර ජනතා කැමැත්ත හිමි විය යුතු බවත් ජනාධිපති…

රන්ජන්ට විරෝධය පා රාජ්‍ය නිලධාරීන් හෙට වර්ජනයක.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැනවැදීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට(30) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් වර්ජනයක නිරත වීමට තීරණයකර තිබේ. පසුගියදා…

රුසියානු කාන්තාවකට අතවර කල ඇමති ආරක්ෂක රිමාන්ඩ්.

ගල්කිස්ස මුහුදුතීරයේදී රුසියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙතු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ගල්කිස්ස අතිරේක…

ට්‍රම්ප් ලංකාවට වින කළ ලොක්‌කන් 4 ක්‌ එළවයි.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟමින් මානව හිමිකම් සමුළුවට ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනෙක්‌ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කර ඇත. නව රාජ්‍ය…