බංගලියන් සහ එංගලන්ත සිංහයන් සමග අද සිට සටන් ඇරඹේ.

අවසන් වසර එකහමාර තුළදී සිය පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ තම කණ්‌ඩායම ඉතාමත් හොඳ දියුණුවක්‌ ලබා තිබෙන බැවින් මෙම සංචාරයේදී හොඳ තරගාවලියක්‌ ලබා දෙමින් ජයග්‍රහණයක්‌ ලබා ගන්නට බලාපොරොත්තුවෙන් පසුවන බව බංග්ලාදේශ…

උසාවියට අවි – ඉලක්කය – ගොනා කෝවිලේ රොහා? අද 20ක් අල්ලයි.

ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේ තිබී ගිනි අවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ ගිනි අවි සොයාගත් අවස්ථාවේ…

රවිගේ බැදුකර ගැසට් අභියෝගය භාර ගන්නවා – මහින්ද

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට තමාගේ නම හොරෙන් ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳව හැකිනම් නඩු පවරන ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා කරන අභියෝගය ඉතාමත් සතුටින් භාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ…

බැඳුම්කර කොමිසම අද මහ බැංකු රහස්‌ අංශයට.

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමේ කොමිෂන් සභාව අද (01 දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි කාමරයේ (Dealer room) කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීමට තීරණය…

දුමින්ද සිල්වා හදිසියේ අසනිප වෙයි.

මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රෝහල් ගත කර තිබෙනවා. දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ. අද (28) අලුයම…

විදේශ ඇමැති මානව හිමිකම් සැසිය අද අමතයි

මෑත කාලයේ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ඒ වෙනුවෙන් යහපාලන ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග ආදිය සඳහන් කරන ඒ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ජගත් මානව…

ආබාධිත රණවිරුවන් උපවාසය නවතයි.

විශ්‍රාමික ආබාධිත රණවිරුවන් කොළඹ කොටුවේ සිදු කළ උපවාසය අවසන් කර තිබෙනවා. මසක් තුළ විසඳුම් දෙන බවට ජනපති ලේකම් කාර්යාලයෙන් දුන් පොරොන්දුව මත අදාළ උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.