ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කඩවත රන්මුතුගල පැවති උත්සවයකට එක් වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය. ලබා…

මේ චමිලා දන්නවද? ඔබටත් ලෙඩක් දෙන්න කලින් අල්ලන්න.

පොලිසියට අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතනවා. සියඹලාපිටියගේ දොන් චමිලා ශ්‍යාමලී නැමැති එම සැකකාර කාන්තාවට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇති බවද සඳහන් කළා

ජනපති ඔස්ට්‍රේලියානු අගමැති හමුවෙයි.

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා හමුවී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් කැන්බරා…

ගංඟාවල ජල මට්ටම් ඉහළට. කොළඹට මොකද වෙන්නේ?

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ද ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. පිටබැද්දර පිහිටි ජල මිනුම් ස්ථානයට අනුව එහි ජල මට්ටම පවතින්නේ මීටර් 2.12 ලෙසයි. එය…

දිනේෂ් ඉවත් කරන්න පොලිසිය මැතිසබයට

පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව සිටීමට විමල් වීරවංශ මහතා කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රතික්‌ෂේප කිරීම නිසා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කළ දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමට පොලිසිය ගෙන්වුවත් ඔහු ඉවත්…

කප්පම් කල්ලි රජවේ, අලුත් ඉලක්කය පාසැල් ළමුන්.

පාසල් ළමුන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් මාතලේ නගරය තුළ ගැවසෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙම කල්ලිය යුද හමුදාවේ කැළෑ ඇදුම් කට්ටලයේ කලිසමට සමාන ඇදුමකින් සැරසී සිටින බවයි අගතියට ලක් වූ පාසල්…

නාසා ආයතනය සොයාගත් අලුත් ග්‍රහයෝ ජ්‍යෙතිෂයට අභියෝගයක්‌ ද?

බුදුහාමුදුරුවෝ විශ්වය ගැන දේශනා කරල තියෙන දේවල් විශ්මය ජනකයි. පුදුමයි. බුදුහාමුදුරුවන්ට තිබුණ ලෝකවිදූ කියල ගුණයක්‌. ඒ කියන්නේ ලෝක ගැන හරියටම දැනගත් තැනැත්තා කියන එක. එතැන ලෝක තුනක්‌ ගැන කියනවා. සත්ව…

Cancer Hospital ශල්‍යවෛද්‍යවරයාගේ මනුස්සකම.

https://youtu.be/kbSnTJiue9Q හදිසි අනතුරක් හා ඒ හා සැබැදුනු මනුස්සකම පිරි ක්‍රියාවක් පිළිබදව FaceBook මගින් හෙලිදරව් වෙනවා.එ අවස්ථාව බුකියට එක්කල පුද්ගලයා තැබු සටහනයි මේ. මෙම සිදුවීම වූයේ 2017/03/04 දිනයි. මාගේ සොහොයුරා වන…

බිලියන 10 ක ලංසු පිළිගන්න අර්ජුන මට නියෝග කළා.

රු. බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ මහ බැංකු අධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා තමා වෙත තරයේ උපදෙස්‌ දුන් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරි දීපා සෙනෙවිරත්න…

තරගය ඇරඹෙයි, මන්දගාමී ආරම්භයක්.

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිළ පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා. අද (07) දින තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්…

කටුනායක සංවර්ධනයෙන් පසු A-380 ගුවන් යානා මෙහෙයුම් පහසුවෙන්.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලබාදෙමින් වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පථය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසුව ධාවන පථය මිටර් 60 සිට මිටර් 75 දක්වා පුළුල් වන බැවින් A-380 විශාල…

එන්ජීඕ කියන හැටියට හමුදාවට චෝදනා කිරීමට මා සුදානම් නෑ

විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්‌ඩු කිරීමටවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…