දෙමළ බිමක උපන් බව දකුණේ ජනතාවට අමතක වෙලා. විජයකලා

තමන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන තමන්ගේ රාජ්‍ය අමාත්‍ය ධුරයද අහෝසි කොට පවත්වන ලද කිසිම පරීක්ෂණයක් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය පවසනවා. ඊයේ (19) සවස යාපනයේදී ඇය මේ…

දෙව්ශාන්ගෙන් දික්කසාද වූ උමාරියා යළි විවාහ ගිවිසගනී.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ නැවත වරක් විවාහ ගිවිසගෙන තිබෙනවා. පසුගියදා යුරෝපා රටකදී සිය පවුලට සම්බන්ද අයෙකු සමඟ නැවත වරක් විවාහ ගිවිසගෙන ඇති අතර පවුලේ…

රූපයෙන් ජාත්‍යන්තරය ජය ගන්නට සැරසෙන ලංකාවේ දොස්තර නෝනා

දොස්තරකමයි කලාවයි දෙකම එකට එක්තැන් කළ සුරූපී දොස්තර නෝනා කෙනෙක් තමන්ගේ රූපයෙන් ජාත්‍යන්තරය ජයගන්න මේ දවස්වල සූදානම් වෙනවා. කලාවෙන් ලැබෙන මුදලත් පිළිකා රෝගීන්ගේ සුබසෙත වෙනුවෙන් වැය කරන්නයි ඇය සූදානම් වෙන්නේ.…

ජනපති ඉදිරියේ මත්ද්‍රව්‍ය කිලෝ 928 ගිනිබත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 928ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ අද (15) පෙරවරුවේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී සිදු විය.…

ජනපතිගේ නිල කාලය වසර 5ක් බව ස්ථිරයි

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සිමා විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති ලේකම් වරයා වෙත දැනුම්දී තිබේ. මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් බවද පැවසෙයි.…

මාධ්‍යයට හොඳ පාඩමක් උගන්වනවා – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

බොරු ප්‍රවෘත්ති මවන සමහර මාධ්‍යවලට පෙබරවාරි මාසේ 10 වෙනිදා අමතක නොවන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා යැයි සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ…

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡුන්ද දායකයින්ට පෙබරවාරී…

පළාත් ආයතන 248කට නාම යෝජනා 1578ක්!

පළාත් පාලන ආයතන 248 ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ 25 කින් හා ස්වාධීන කණ්ඩායම් 124 කින් නාමයෝජනා පත්‍ර 1578 ක් දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් මැතිවරණ ‍ලේකම් කාර්යාලවලදී ඊයේ (21) භාරදෙනු ලැබිය.…

පොහොට්ටුව අධිකරණයට.

පළාත් පාලන ආයතන 6 කට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේපවීම සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණයේ සහන පතන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම ඇතැම් නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප…

සෝමා එදිරිසිංහ ගේ දියණිය දීපා කොළඹ නගර සභා සටනට.

නැසී ගිය ව්‍යාපාරික සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය දීපා එදිරිසිංහ කොළඹ නගර සභාව සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක…

ශ්‍රීපාදය අවට බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ඉල්ලු පෙත්සම සලකා බැලීම ජනවාරි 8

අඹගමුව ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා තුනක ජන්දය පැවැත්වීම වළකාලමින් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස…

නාමල් එක්ක හයක් අතුලට.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6ක් මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට පොලිසිය මගින් අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණ නියෝගය නොතකා පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ…

තරගාවලි ජය ශ්‍රි ලංකාවට

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ ලකුණු 68කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා. පාකිස්තාන කණ්ඩායමක්…

මුළු දවසම Dialog නිකන් දෙයි.

ඊයේ දින සිදුවු හදිසි බිදවැටිම් තත්වය නිසා Dialog පාරිභෝගිකයන්ට සිදුවු අපහසුතාවය සලකා බලා එදින භාවිතය සදහා වැයවු මුදල් යලි බිල්පතට එකතු කිරිමට Dialog ආයතනය තිරණය කර තිබෙනවා.