අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්! ප්‍රකාශයක් කරන්න බලයක් නැහැ – එජාපය

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැන් අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන…

පක්ෂ නායක රැස්වීම අවසන්

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා…

ජනපතිගේ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. ඒ අනුව…

දෙමළ පක්ෂත් ප්‍රධාන සන්ධාන දෙකට

උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේදී ප්‍රධාන සන්ධානදෙකට එකතුවී මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳවඑම පක්ෂවල අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තාවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් උතුරේ ජනතාව වෙනුවෙන්…

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනපති‌‌‌ගේ තීරණය නීත්‍යානුකූලයි – නීතිපති

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම්…

පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශට භාර වෙයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු ඉටු කිරීම මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට පවරා තිබෙනවා. මැතිවරණය සංවිධාන කිරීම, මැතිවරණ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සහ අවශ්‍ය මුදල් ලබා දීම…

ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ පොලිස් ආරක්‍ෂාවක්

ඒ අනුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 200ක් සහ කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ…

ශ්‍රීලනිප – එජනිස – පොදුජන පෙරමුණ එකතුවු සන්ධානය මෙන්න.

ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ, ජනාධිපති…

අවස්ථා දෙකකදී පුද්ගලිකත්වය අමතක කර ජනපති අපෙක්ෂක කම අත්හැරියා -රනිල්

තම ‌දේශපා දිවියේදී කිසිම අවස්ථාවක පුද්ගලිකත්වය ගාවා නොගත් බවත් අවස්ථා දෙකකදී පුද්ගලිකත්වය අමතක කර ජනපති අපේක්ෂකත්වය අත්හැරිය බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු ඊයේ නිකුත් කළ විශේෂ…

මෛතී‍්‍ර, මහින්ද සාකච්ඡාවෙන් පසු පක්ෂ නායක හමුවක් අද රෑ

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර රැස්වීමක් අද (12) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 07.30ට පමණ මෙම සාකච්ඡාව…

පක්ෂයේ සාමාජිකත්වය ගත් දවසේ සිට ඕනෑම දේකට තමන් සුදානම් – සජිත්

එක්සත් ජාතික පක්ෂය බියවන්නේ නීත්‍යානුකූල නොවන මැතිවරණයකට බව එහි නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට…

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙටට කල් යයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය හෙට (13දා) පෙ.ව. 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. දේශපාලන පක්ෂ ඇතුළුව පාර්ශ්ව 12කින් මූලික අයිතිසිවාකම් පෙත්සම් ගොනු කළේය. ත්‍රිපුද්ගල…

ඇමති වාසුට ශ්‍රේෂ්ඨාධිකරණයේදී “හු” කියයි ,අධිකරණභූමියේ හූ කියු අයට නීතිය නැද්ද?

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේදී අමාත්‍ය වාසුදේව නානායක්කාරට අද (12) කිසියම් කණ්ඩායමකගේ හූ හඬකට ලක්වුණා. ඒ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාව සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ…

පෙත්සම් විභාගය ඇරඹෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කෙරිණි. ත්‍රිපුද්ගල…