විදුහල්පතිගෙන් පහර කෑ 04 වසරේ දරුවා රෝහලේ

මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර ඇත. ඉකුත් 15 වනදා අදාළ පහරදීම සිදුකර ඇති බව වාර්තා…

සාමාන්‍ය පෙළ ගැන ජනපතිගෙන් තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී සළකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ…

මුල්ලේරියාව දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක තිබියදී අදාළ කුඩා…

දුම්රියේ ගැටීමට ගිය බස්රථයක් නූලෙන් බේරෙයි

දුම්රිය ධාවනය සඳහා හරස් මාර්ගයක් වසා තිබියදී ඒ හරහා පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් වාර්තා විය. කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය සඳහා…

ඩොලරය ගණන් උස්සයි

මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු…

සිසුවියගේ ‘ගණිත පේපරේට’ වට්ස්ඇප් මගින් ගුරාගෙන් පිළිතුරු

බිබිල අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසලක පෙරේදා (ජූනි 6) පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයක් මගින් ඡායාරූපගත කොට ගුරුවරයෙකුට අයත් වට්ස්ඇප් යෙදුම මගින්…

නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ගැන අධිකරණය දුන් නියෝගය

නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ලබන 21 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද…

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනෙති

මංකි පොක්ස් හෙවත් වදුරු උණ රෝගය වැළදුණු පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඩුබායි හි සිට පැමිණි කාන්තාවක් සහ ඇයගේ දියණියට මංකි පොක්ස් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත්තේ…

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වන දා දක්වා කල් තැබීමට…

බෙහෙත් මිල සියයට 16කින් පහළට

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඊයේ සඳහන් කර තිබිණි. ඒ අනුව, ජාතික ඖෂධ…

ගුරු ස්ථාන මාරු ගැන විශේෂ දැනුම්දීමක්

2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී…

පානදුර ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී 23 හැවිරිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සිසුවා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට…

ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල්…

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජූනි 1) රාත්‍රි 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය. ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර පිළිබඳව ජනාධිපතිවරයා දැනුම් දෙනු ඇතැයි…