බහුතරය ඇත්නම් ගෙන එන යෝජනාවකට විරුද්ධ වී එය පරාජය කරන්න – හිටපු අගමැති

පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ බහුතරය තමා ඇතුළු පුළුල් පෙරමුණට තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පැවසීය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධව එය පරාජය…

වතු කම්කරුවන්ට වැටුප් වැඩිවීමක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමක් වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. එසේම තේ කර්මාන්තයේ යේදී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් බදු සහන ලබාදීමටත් වැඩ…

කොටි මහවිරු සතිය ආරම්භ කරයි

කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු…

නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් ඉල්ලයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළළ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඉල්ලා තිබේ. එහි සාමාජිකයන්…

ජනපතිවරණයට එජාපෙන් නැවතත් පොදු අපෙක්ෂකයෙක්

ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි. මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු…

වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට

අමාත්‍යධුරයෙන් ඉවත්වූ බව පැවැසූ වසන්ත සේනානායක මහතා අද පැවැති කැබිනට් රැස්වීමට එක්ව තිබේ. ඔහු සංචාරක හා වනජිවී අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

කථානායක අගවිනිසුරුට ලිපියක් යොමුකළේ නෑ.

කථානායක කරු ජයසූරයි මහතා විසින් අගවිනිසුරු නලින් පෙරේරා මහතාට ලිපියක් යොමුකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි. ඊයේ (20දා) දාතමින් යුත් ලිපියක් මේ වන විට…

පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස්…

පාර්ලිමේන්තුව සාමකාමීව කරගෙන යෑමට ස්තූතියි – ජනපති

තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම පිළිබඳව පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

බොදුබල සේනාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. දැනට සිරගත කර…

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කිරිමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු යොදා ඇත. පාර්ලිමේන්තුව ආසන්නයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ආධාරකරුවන් රැස්කරන බවට වාර්තා වන තොරතුරු අනුව මෙසේ ආරක්ෂාව තර…

නාමල්ට එරෙහි නඩුව ගැන මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිට සිහිකැඳවීමක්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව උදෙසා ක්‍රිස් ලංකා පුද්ගලික සමාගම ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි ලෙස පරිහරනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව…

මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා! මංගල , ඩීල් දාන්න මට වෙලාවක් නෑ! යෝෂිත

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා…

ජනපතිගේ කැඳවීමට ජවිපෙ බෑ කියයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික…