ජනතාවට සහන සැලසීම සඳහා පිහිටවූ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5 ක මුදලක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට සහන සැලසීම සඳහා පිහිටවූ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා.…

සිගරට් හා අරක්කු කලු කඩ මිලට

දිවයිනේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හා ඇඳිරි නීතිය කාලය තුළ මත්පැන් හල් වසා දැමීමත් හේතුවෙන් සිගරට් හා අරක්කු මේ වන වන විට කලු කඩට මිලට අලෙවි වන බව වාර්තා වෙයි. ඇතැම්…

කොතළාවල රෝහලක දෙදෙනෙකුටත් කොරෝනා වැළඳේ

කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ වේරහැර ප‍්‍රදේශයේ පිහිටි රෝහලේ සේවය කරන දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු…

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු අද ජනපති කොමිසමට ඉදිරිපත් කරයි

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවට අදාල ලිපිගොනු ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිල‍ධාරීන් අද දේශපාලන පළිගැනීම් පි‍ළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.…

19යේ ඇතැම් කොටස් සංශෝධනය විය යුතුයි – අමුණුගම කියයි

ඉදිරියේදී ශක්තිමත් පාලනයක් ගෙන ඒම සඳහා 19 වන ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් සංශෝධනය කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. ඔහු මේ අදහස් පළ…

රනිල් ලැයිස්තුවෙන් – ෆොන්සේකා කියයි

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රාගමදී ඊයේ පැවති වැඩසටහනකින්…

කොරෝනා මරණ 2,771 පනී – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ලංකාවත් අවධානයෙන්

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේද ව්‍යාප්තවීම හේතුවෙන් එරට සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් පිළිබද මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සදහන්…

සී සී ටී වී ගැලවූ සරසවි සිසුන් හදුනා ගැනේ

කැළණිය විශ්ව විද්‍යාලයේ සවි කර තිබූ සී සී ටී වී කැමරා ගලවා ඉවත් කළ සිසුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සූදානම් වනවා. මේ වනවිට එම කි‍්‍රයාවට සම්බන්ධ…

පාන් මිල පහළට

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.

ගැටළු රැසකට මුහුණ දෙන්න වෙන 2020 ඔබට කොහොමද?

2020 ඔබේ ලග්නයට කොහොමද? ප්‍රවිණ ජොතිර්වේදී මිල්ටන් දරවත්ත ලග්නයට අනුව කරන සමාලෝචනය. වැඩි විස්තර සදහා ප්‍රවිණ ජොතිර්වේදී මිල්ටන් දරවත්ත මහතා සම්බන්ධකර ගැනීමට අමතන්න : 0771 077 074

තැන් කීපයකට අදත් වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…

හොරණ වෙඩි තැබීමක් – අයෙක් මරුට

හොරණ පොලිස් වසමේ ඉළිඹ කඳන මාර්ගයේ ඉළිඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ(24) රාත්‍රී 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. ත්‍රීරෝද රථයක් පදවාගෙව යමින්…

ගින්නලිය රක්ෂිතයත් ගිනිගනී

ඌරුබොක්ක පොලිස් වසමේ ගින්නලිය ප්‍රදේශයේ පිහිටි රක්ෂිත භූමියක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඊයේ(24) දහවල් 12 ට පමණ මෙය සිදුව ඇත. ඌරුබොක්ක පොලිස් ස්ථානයට තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.…

බොරැල්ලේ රිය අනතුරකින් තරුණයෙක් මරුට

බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාර්ගයේ සේනානායක හන්දියේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ(23) උදෑසන 7.35 ට පමණ මෙය සිදුව ඇත. සේනානායක හන්දියේ දී හෝටර්න් හන්දිය දෙසට ධාවනය වු…