attapattu

මාවන් ලොකු පුටුවට/Marvan appointed SL head coach

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු තෝරාගැනීම සඳහා අවසන් වශයෙන් මාවන් අතපත්තු හා ජෝන් ලුවිස්ගේ නම් යෝජනාවී තිබු අතර,
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ලෙසින් මාවන් අතපත්තු පත්කර ගැනීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ජාතික පුහුුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුව විසින් අවසන් වශයෙන් මාවන් හා ජෝන් ලුවිස් තොරාගනු ලැබීය.

ඔවුන් දෙදෙනා අතරින් අවසන් වශයෙන් මාවන් අතපත්තු තෝරා ගැනීමට පුහුණුකරු තෝරා ගැනිමට පත්කළ කමිටුව තීරණය කළ අතර එයට විධායක කමිටුවේ අනුමැතිය ලැබිණි.

Marvan Atapattu’s appointment as Sri Lanka’s first full-time local coach in 15 years has been confirmed by Sri Lanka Cricket, following a six-week vetting process, and his three-month tenure as interim coach. SLC’s coach-selection committee interviewed Atapattu and one other remaining candidate on Tuesday, and then recommended Atapattu as their preferred candidate to the executive committee.

The executive committee then “unanimously approved and appointed Mr. Marvan Attapattu to the position of National Head Coach of Sri Lanka Cricket with immediate effect,” an SLC release said.

Atapattu was always a strong contender for the position, thanks largely to his intimate knowledge of the Sri Lanka set-up and its players, as well as his success as interim head coach. In three tours in charge, Atapattu oversaw a major Test series win over England in June, as well as triumphs in the ODIs and Twenty20. Disappointments against South Africa at home followed, in both series, but Sri Lanka rebounded under him to defeat Pakistan in the ODIs and win the Test series 2-0.