Chris Jordan's a talent with much more to deliver

එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි එක්දින තරඟයේ පළමුවෙන් ලකුණු රැස්කළ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 24දී ලකුණු 67ට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 13ක්, මහේල ජයවර්ධන ලකුණු 12ක්, නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11ක්, ලහිරු තිරිමාන්න ලකුණු 7ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 2ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 6ක්, අසාන් ප්‍රියන්ජන් ලකුණු 2ක්, නුවන් කුලසේකර ලකුණු 5ක්, ලසිත් මාලිංග ලකුණු 2ක්, සචිත්‍ර සේනානායක ලකුණු 0ක්, රංගන හේරත් නොදැවී ලකුණු 0ක්ද වශයෙන් සටහන් විය.
එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් ජොර්ඩන් ලකුණු 29ට කඩුලු 5ක් දවාගත්තේය. ශ්‍රී ලංකා එක්දින තරඟයකදී අඩුම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ තෙවැනි අවස්ථාව මෙය බවද පැවසේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 24දී සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 67 එංගලන්තය පන්දුවාර 12යි එක් පන්දුවකදී කිසිදු කඩුල්ලක් නොදැවී හඹායමින් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය. එංගලන්ත කණ්ඩායමේ ඉයන් බෙල් නොදැවී ලකුණු 41ක් හා ඇලස්ටෙයාර් කුක් නොදැවී ලකුණු 30ක් ලබා ගනිමින් කණ්ඩායමට ජයග්‍රහණය අත්කර දුන්නේය.

What a weird one-day series this is becoming. The levels of batting collapses are increasing with each match. Sri Lanka were bowled out for 144 at The Oval, England plummeted for 99 in Durham and here the tourists subsided for 67, their third-lowest total in ODI cricket.

Chris Jordan, who is becoming something of a pin-up for England’s new generation, surged to his maiden five-wicket haul by hustling the Sri Lanka batsmen with his pace, following the early exemplary work of James Anderson.