නිතර කතාබහට ලක්වන රූපරචනා සහිත ගීත නිකුත්කරන ඉරාජ් වීරරත්න  මීට සුලු වේලාවකට කලින් ඔහුගේ නවතම ගීතය අන්තර්ජාලයට නිකුත්කොට තිබේනවා. ඔබටත් පහත ලින්ක් එක මගින් එය නැරඹිය හැකියි. එසේම මේ ගීතය Youtube මගින් තහනමට ලක්වු බව සදහන් වු ප්‍රචාරයට සහ ඒ පිළිබදව විවිධ පුද්ගලයන් දැරු මත සම්බන්ධයෙන්ද ඉරාජ අද අදහස් පළකලා. එය ඔබට මේ ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකියි.