Category: Sports News

Sports News

එල් පී එල් පළමු තරගය ලකුණු සම වෙයි!

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගය ලකුණු සම වූ අතර එහිදී කි‍්‍රයාත්මක කළ සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.…

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL අද හම්බන්තොටදී ඇරඹේ!

මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා. ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි. තරඟාවලිය සමාරම්භ කරමින් ඇන්ජෙලෝ…

ICCයට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

කි‍්‍රකට් දුෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් වැරදිකරු කිරිම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන්…

ආමි සහ කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයි!

ශ‍්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වූ අතර රටතුළ පවතින කොරෝනා වසංගත…

මෙරට භූගෝලිය පිහිටීම උපයෝගි කොටගෙන රට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි – ජනපති

මෙරට භූගෝලීය පිහිටීම ප‍්‍රයෝජනයට ගෙන ශ‍්‍රී ලංකාව ලොව ප‍්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය…

වාර්තාවක් ද තබමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 354ක් රැස් කරයි

දේශීය පළමු පෙළ තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරිමට දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා. යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් විසින් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී…

ඔලිම්පික් පදක්කම් ලාභී උසේන් බෝල්ට කොරෝනා ආසාදනය වෙයි

‪ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬ මිට දින කිහිපයකට පෙර ඔහු සිය 34 වෙනි උපන්දිනය…

වසර 02ක තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයි

වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිති උල්ලංගණය කිරීමෙන් ශකීබ් අල්…

කොරෝනාවට පසු මෙන්ඩිස් සහ චානක ශතකවලින් වැඩ අරඹති!

කොරෝනා වසංගතයෙන් පසුව ඊයේ (10 දා) යළි ආරම්භ වූ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු දිනය අවසන් වෙද්දී ශතක වාර්තා කිරීමට සී. සී. සී. ක‍්‍රීඩා සමාජයේ නායක කුසල් මෙන්ඩිස් සහ ලන්කන්…

එල්.පී.එල්. එන විදෙස් ක‍්‍රීඩකයෝ නිරෝධානයට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබන 28 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. විස්සයි විස්ස තරගාවලියට සහභාගී වන විදෙස් ක‍්‍රීඩකයන් සියලූ දෙනාම දින 14 ක…

IPL පැවැත්වෙන ක්‍රීඩාංගණ නිල වශයෙන් නම් කරයි

මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ තරග පැවැත්වෙන කි‍්‍රඩාංගණ ඓඵ්ළ් තරග සංවිධායකයින් විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් මස 10 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා…

පළමු ටෙස්ට් තරගයේ ජය කොදෙව්වන්ට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය…

දේශීය කි‍්‍රකට් තරග යළි ඇරඹේ

කොරෝනා වසංගතය හේතුවෙන් මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ දේශීය කි‍්‍රකට් තරග යළි ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අන්තර් සමාජ පළමු පෙළ කි‍්‍රකට් තරග…

ඩිල්ෂාන්ගේ සමු ගැනීමට චන්දිමාල් ගෙන් තැග්ගක්…

චන්දිමාල් අද තරගයේදී තම 4වන එක්දින ශතකය වාර්ථා කරන්නට සමත් උනා. එහිදි ලකුණු 102 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 226ක් දක්වා රැගෙන යාමට මහගු දායකත්වය දැක්වුවා. මේ අතර…