Category: Sports News

Sports News

මැතිව්ස් යලි දිවයිනට පැමිණෙයි!!

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් යළි මෙරටට පැමිණීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ මැතිව්ස්ගේ පෞද්ගලික කරුණක් ඊට හේතු වී…

පළමු එක්දින තරඟයෙන් කොදෙව්වන්ට පහසු ජයක්!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුළු 08 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට…

කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින ගැටුම අද!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ඇන්ටිගෝවාහිදී අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 7 ටයි. මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට තරග…

ඩිල්ෂාන් ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයින්ගෙන් යළිත් දස්කම්!!

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය 3 වන ජයග්‍රහණය වාර්තා කිරීමට තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ ජොන්ටි රූඩ්ස්…

දෙවන T20 තරගයේ ජය ශ්‍රී ලංකා පිලට!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත…

IPL ක්‍රීඩක වෙන්දේසිය අද – ශ්‍රී ලංකාවෙන් 9 ක්!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා. වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,114 දෙනෙකු ලියාපදිංචි වී සිටිය ද ඉන් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ…

කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම හෙවත් කෝප් කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ අතරමග අත්හිටුවා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විගණන විමසුම්…

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ඒ, ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ…

ගෞරවය රැක ගන්න ශී‍්‍ර ලංකා පිල අද ගාලූ පිටියට!

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වනවා. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ…

සුගතදාස කී‍්‍රඩාංගණ සේවකයින්ගෙන් කොරෝනා මැසිවිල්ලක්!

සුගතදාස කී‍්‍රඩාංගණයේ පාලනාධිකාරිය විසින් කොරෝනා අවදානම් ප‍්‍රදේශවල සිටින සහ හුදකලා ප‍්‍රදේශවල සිටින සිය සේවකයින් සේවයට කැදවා ඇතැයි එහි සේවකයින් චෝදනා කරනවා. සුගතදාස කී‍්‍රඩාංගණයේ පොදු සේවක සංගමය පවසන්නේ එලෙස අවදානම් ප‍්‍රදේශයක…

ඉන්දියාව අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි : හේසල්වුඩ් සහ කමින්ස් ඉන්දීය පිල ලකුණු 36 කට සීමා කරයි!

ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉණිමේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 36 කට දැවී ගියා. ඒ ටෙස්ට් තරගයකදී ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. දිවා…

නේපාල ක්‍රිකට් කණ්ඩායම වට්මොර්ට භාර දෙයි!

නේපාල ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස, ඬේව් වට්මෝර් පත්කර තිබෙනවා. ඒ, ඉකුත් පෙබරවාරි මාසයේ දී ධූරයෙන් ඉවත් වූ උමේෂ් පට්වාල් වෙනුවටයි. 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සදහා…

LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි : ලබන වසරේ තරගාවලියට ත්‍රිකුණාමලයෙන් කණ්ඩායමක්!

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා…

ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් අතර තරගය අද හම්බන්තොටදී!

ලංකා ප‍්‍රීමියර් ලීීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. එක් තරගයක් අද පස්වරු 3.30 ට ආරම්භ වන්නේ තිිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ…