Category: Sports News

Sports News

මාලිංගගේ IPL වාර්තාවක් බිඳ වැටේ

ලසිත් මාලිංග විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ තබා තිබූ වාර්තාවක් බිඳ හෙලීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩී ජේ බ්‍රාවෝ සමත්වුණා. ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස්…

ගුජරාට් ටයිටන්ස් IPL පළමු ජය වාර්තා කරයි

ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට…

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, බැංගලෝර් හිදීයි. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්. ඒ අනුව…

කෝලිගේ 100 වන ටෙස්ට් තරගය වෙනුවෙන් ඉන්දියාව සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව තරගය පැවැත්වෙන මොහාලිහි පන්ජාබ් සංගම්…

පළමු T-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 62 ක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි 20 තරඟයෙන් ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී ලකුණු…

31 හැවිරිදි ලෝක චෙස් ශූරයා 16 හැවිරිදි ඉන්දීය ක්‍රීඩකයා අතින් පරදී

පස් වසරක් ලෝක චෙස් ශූරයා ලෙස වැජඹුණු මැග්නස් කාල්සන් ඊයේ (22දා) ඉන්දියානු ක්‍රීඩක ආර්. ප්‍රාග්නනන්ද හමුවේ ‘එයාර්තින්ග් මාස්ටර්ස් රැපිඩ් චෙස්’ තරගාවලිය පරාජයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආර්.…

වනිදුට ඉන්දීය සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතව ඇති විස්සයි-20 තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහු තවමත් කොවිඩ් -19 වෛරසයෙන් මෙතෙක් පුර්ණ සුවය…

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු කැඳවයි

ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වනවා. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහායි. ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී…

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ තවත් ක්‍රීඩකයෙක් ආබාධයකට ගොදුරු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. ඕස්ට්‍රේලියානු සංචාරයට එක්ව…

අද තරගයට ජයසුරියගේ සහභාගිත්වය අවිනිශ්චිතයි!!

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රායිපූර්හිදි අද පැවැත්වෙනවා. ඒ, තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ජොන්ටි රෝඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම්…

ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් සටනට!!

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 12 කින් පරාජයට…

96 ක්‍රිකට් විරුවන් අරලියගහ මැදුරට!!

මාර්තු 17 ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට අලුත් පරිච්චේදයක් එක්කළ සුවිශේෂී දිනයක්. මේ අතර 96 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් අර්ජුන රණතුංග ප්‍රමුඛ සියළු ක්‍රීඩකයින් අද පෙරවරුවේ අරලියගහ…

ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියාව දෙකට ඇද දමයි!!

නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් අතින්, ජයග්‍රහණයේ සතුට තවත් ඈතට යයි!!

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක් දින තරගයෙන් කඩුලු 05ක ජයක් අත් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා…