Category: Sports News

Sports News

චෙන්නායි ගොඩදැමූ ධෝනි

මෙවර IPL තරගාවලියේ සුපිරි තාරකාව බවට පත්ව ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නියමුවා වන මහේන්ද්‍ර සිං ධෝනි බව ක්‍රිකට් විචාරක මතයයි. තරගාවලිය ආරම්භයේ සිටම චෙන්නායි කණ්ඩායමේ ප්‍රේක්ෂකයින්ගෙන් IPL තරග පැවති…

IPL ප්‍රබලයින් දෙදෙනෙක්ට ලොකු දඩයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (01) පැවති තරගයකින් අනතුරුව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි සහ හිටපු ක්‍රීඩකයෙක් වන ගෞතම් ගම්බීර් අතර ක්‍රිකට් පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණි. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ…

නවසීලන්ත කණ්ඩායමට තියුණු ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය, තරග දෙකක් ජය ගත් නවසීලන්ත…

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතාන් ෂර්මා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ එරට රුපවාහිනී නාලිකාවක් සිදුකළ හෙළිදරව්වකින් පසුවය. එම නාලිකාවේ මාධ්‍යවේදියෙක් සමග අදහස් හුවමරු කරගනිමින් සිදුකළ සමහර ප්‍රකාශ හේතුවෙන්…

ඉන්දියානු පරාජයෙන් වසර 30 කට පසු ක්‍රිකට් ලස්සන වෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ලොව සියලු දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා. ඒ, වසර 30ක ක්‍රිකට් මතකයක් යළි අලුත් වීමත් සමගයි. 1992 වසරේ…

වනිඳුට ICCයේ සුපිරි තැනක්

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ තිබේ. ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමිකරගෙන ඇත. ඔහු මීට…

ශ්‍රී ලංකාවට ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (නොවැ. 1) සමත් විය. ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා…

අපරාජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නවසීලන්තය සමග අද තරග බිමේ

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන එම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ…

ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවන විස්සයි 20 තරගයෙන් ඉන්දියාව ජය ලබයි

සංචාරක ඔස්ට්‍රේලියාව කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඉන්දියාවේ නාග්පූර්හී පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පන්දු වාර…

2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාය ම අද (සැප්. 11) සමත් විය. ඒ, ඩුබායිහිදී පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. එය ශ්‍රී…

තියුණු තරගයකින් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව, ආසියානු කුසලානයේ සුපිරි වටයට

ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය කඩුළු දෙකකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුපිරි වටයට පිවිසීමට මිට සුළු මොහොතකට පෙර සමත් වුවා. තරගයට පෙර දෙපිලේ ක්‍රීඩකයින්, නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ජා…

ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස කඩුලු 10කින් පරදී

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කඩුළු 10 කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති එම තරගයේ…

මෙවර අයි පී එල් තරගාවලියට නවක කණ්ඩායමක්

2022 ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අහමදාබාද්හිදී පැවති අවසන් මහා තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමින්.…

මීටර් 200 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව යුපුන් අබේකොන්ගේ නමට

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වා3⁄4තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ සමත්වුණා. ඒ ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 200 ඉසව්ව තත්පර…