Category: Sports News

Sports News

සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළම තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භූමිකාවක වගකීම ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය පත්කිරීමට තීරණය කර තිබෙනවා. ජයසූරිය මෙලෙස පත්කරනු ලබන්නේ මහේල ජයවර්ධන මේ වන විට දරනු ලබන…

ඔස්ට්‍රේලියා – බංග්ලාදේශ තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ලෙස අද (11) ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතයි. ඒ, පූනේහි දී ය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් ගේ නායකත්වය යටතේ පිටියට…

පරාජිත ලෝක කුසලාන කණ්ඩායම දිවයිනට: තේරීම් කමිටු සභාපති කුමන්ත්‍රණකාරීන් ගැන කියයි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැඩි පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සිට ශ්‍රී…

ලක්මව රනින් සැරසූ තරුෂිට සුපිරි ත්‍යාගයක්

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින්…

කුමාර් සංගක්කාරට MCCහි ප්‍රබල තනතුරක්

මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පත් කර තිබේ. කුමාර් සංගක්කාර 2021 වසරේ එම ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස…

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම සඳහා ආබාධ‍යන්ට ලක්වී සිටින වනිඳු, මහීෂ් සහ…

දසුන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දසුන් ශානක නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව දැනුම්දී තිබෙනවා. ඒ තේරීම් කමිටුව තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුනහොත් පමණි. මේ පිළිබඳව දසුන්ගෙන් කළ…

ඉන්දියාවට පහසු ජයක්

2023 ආසියානු කුසලානයේ ශූර‍යින් බවට පත්වීමට අසල්වාසී ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමින්. ප්‍රබල ඉන්දීය…

ආසියානු කුසලානය: ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට

2023 ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය තරගය ඊයේ (සැප්. 14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර පැවති තරගය යි. වර්ෂාව…

ඉන්දියාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.…

LPL පළමු තරගයේ ජය ගියවර ශූරයින්ට

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කරමින්.…

දෝනිගේ චෙන්නායි පිල පස්වන වරටත් IPL කිරුළ රැගෙන යයි

අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමිකරගත් චෙන්නායි කණ්ඩායම මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත්විය. ඒ අනුව චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL තරගාවලියක කිරුළ හිමිකරගන්නේ 5වන වතාවටය. තරගයේ…

වැස්ස හරස් වූ අයි පී එල් අවසන් සටන අද රාත්‍රියේ

මෙවර අයි පී එල් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ සිව්වරක් අයි පී එල් කිරුළ දිනා සිටින චෙන්නායි සුපර් කිංග්ස් සහ පසුගියවර ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි. ඊයේ රාත්‍රියේ අහමදාබාද්හි…