වෙරළ තීර හා ගංගා මෝයවල් ආශ‍්‍රිත තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමට අද සිට සමීක්ෂණයක්
නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මෙරට වෙරළ තීර හා ගංගා මෝයවල් ආශ‍්‍රිත තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමට අද (09) සිට සමීක්ෂණයක් සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි…