Category: News

News

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පස් අවුරුදු ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක්

කොරෝනා වසංගතයෙන් බිද වැටුනු සංචාරක කර්මාන්තය අදියර කිහිපයකින් යළි ඉහල නැංවිමට ඉදිරි වසර පහ සදහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී. කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය…

මිල ප්‍රදර්ශනය නොකරන ජංගම අලෙවි රථ සොයා මෙහෙයුම්

අධික ලෙස ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ජංගම රථ මගින් වැඩි මිලට ද්‍රව්‍ය අලෙවි කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට, පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මෙහෙයුම් අරඹා…

දඩයක්කරුවකුගේ වෙඩි තැබීමකින් වනජීවී නිලධාරියා මරුට

ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඊයේ (22) වැටලීමකට ගොස් සිටි වනජීවී නිලධාරීන් පිරිසක් දඩයමේ ගොස් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් දඩයක්කරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී…

කටුනායක කම්හල් 40 ක වැඩ අරඹයි

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා 80 අතරින් කර්මාන්තශාලා 40 ක නිෂ්පාදන කටයුතු ආරමිභ කර ඇති බවත් දැනට 3000 ක සේවක පිරිසක් කර්මාන්ශාලාවල සේවයේ යෙදි සිටින බවත් කටුනායක…

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

කොරෝනා ආසාදිත රෝගියෙකු සොයාගැනීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර ගත් බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

කොළඹින් පැ ආ 07ත් ස්වයං නිරෝධායනයට

කොළඹ සිට ලොරි රථවල නැග රහසිගතව යාපනය වෙත පැමිණි බවට අනාවරණය වූ පිරිස හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයින් 07 දෙනා ඊයේ (22) සවසම මෙලෙස ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන ඇති අතර ඔවුන්…

නියාමකවරයෙකු නිසා මැගසින් බන්ධනාගාරයත් කොරෝනා බියෙන්

කොරෝනා වෛරසය ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වූ කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ සැරිසැරූ බව කියන කොළඹ මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සිදු කෙරෙන පරීක්ෂණයකට යොමු කරන ලෙස උපදෙස් ලබා…

ජංගම වෙළඳුන් මගින් වෛරසය පැතිරීමේ අවදානමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ජංගම වෙළඳාම් කටයුතුවල නිරත වීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය නොකරන වෙළදුන්ගේ ඇදිරි නීති බලපත‍්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය…

පෑලියගොඩ මාළු වෙළදපලේ වෙළදුන් 350 කට අද PCR පරීක්ෂණ

ඊයේ (21) දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. විශේෂයෙන්ම ඛේත්තාරාම ක්‍රීඩාංගනය අසල පිහිටි ප්‍රදේශය, ඉකුත් දා බොරලැස්ගමුවෙන්…

කෙසෙල්වත්තේ බාබර්ටත් කොරෝනා

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි බණ්ඩාරනායක මාවතින් හමුවූ කොරෝනා ආසාධිත රෝගීන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් කොට නොමැති පළමු කාණ්ඩයේ රෝගීන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර…

පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදට වසරක්

පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදට (21) වසරක් සපිරෙනවා. ඉකුත් වසරේ අපේ‍්‍රල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන කිහිපයක සහ කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයකට එල්ල වූ බෝම්බ…

මෙරට ප්‍රධාන ආගමික ප්‍රවාහය වන බෞද්ධයන් සමග සැවොම එක්වූවොත් සැබෑ සහජීවනය පවතීවි – කාදිනල් හිමි

මෙරට ප‍්‍රධාන ආගමික ප‍්‍රවාහය වන බෞද්ධය ජනතාව සමග සෙසු ආගමිකයින් එක්ව කටයුතු කිරීමෙන් සියලූ ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයේ…

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 100ක්

නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි පුද්ගලයින් දෙදනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 100ක් වනවා. ‬ මේ…

බොරලැස්ගමුවේ කොරෝනා රෝගියාට වෛරසය බොවුනු හැටි

ඊයේ (20) දිනයේදී කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. එම රෝගීන් දෙදෙනා නිරෝධායන ක්‍රියාවලියෙන් පිටතදී හමුවූ…