මෙතෙක් ආවරණය නොවූ ක්ෂේත්‍ර සදහා පන්දහසේ දීමනාව දෙන්න සැළසුම් කෙරේ
රට තුළ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමිවූ පිරිස් වෙත රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම යටතේ අභියාචනා සලකා බැලීම මේ දිනවල සිදු කෙරෙනවා. සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සදහන් කර තිබෙන්නේ,…