ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද විශේෂ සාකච්ඡාවක්
ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණූවීම් ඉදිරියේදී සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් විමසා බැලීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නිියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට්…