ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ හතළිස් පන්දහස ඉක්මවයි
ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 45,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 6535 දෙනෙකු හදුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 45,380 දෙනෙකු…