Category: News

News

ජින්තුපිටියෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයා ගැන නවතම නිවේදනය

කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල් ගත කර ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඊයේ දිනයේ…

කරච්චි ප්‍රහාරයට ඉන්දියාව සැකයි – ඉම්රාන්

කරච්චි නුවර පිහිටි පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි. ඒ පිළිබඳ ව තමාට කිසිදු සැකයක් නොමැති බව පාර්ලිමේන්තුව අමතමින් ඔහු…

පුටින්ගේ ධුර කාලය 2036 දක්වා තහවුරුයි

2036 වසර දක්වා රුසියාව තුළ ජනාධිපතිවරයා ලෙස ව්ලැද්මීර් පුටින්ට රැඳී සිටිය හැකි වන පරිදි වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ජනතා අනුමැතිය හිමිව තිබේ. රුසියානු මැතිවරණ කොමිසම ඊයේ (01) දිනයේ ප්‍රකාශ කර ඇත්තේ…

ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යංශයට

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී පාවාදීමක් සිදුවූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණට අදාළ ව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තිබේ. එම…

විදුලි බිලට සහන ලැබෙන ලකුණු!

විදුලි බිලට සහන දීම නිර්දේශ කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ. ඔවුන් ගේ වාර්තාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්…

පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ රැසක්

අද (02) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සමඟ තවත් උපරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර, අත්බෝම්බ…

ප්‍රදේශ රැසක සිදුවූ මාර්ග අනතුරුවලින් තිදෙනෙක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. හල්කඳවිල පයාගල මාර්ගයේ කැන්දගහවිල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය…

දළඳා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ පොඩි රාජා මියයයි

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම වූ කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා මිය ගොස් තිබේ. ඊයේ (29) මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 70 ක් පමණ විය. වයස…

නාවික හමුදාවේ සුවය ලැබූ ගණන 836 ක් දක්වා ඉහළට

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 836 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත්…

බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණයක්

ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර පළාත තුළ බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පළාත් මාර්ගස්ථ…

මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජුනි මස 26 දින පැවති රැස්වීමේ දී කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබා දෙනු ලබන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා…

පොලිස් පහරදීමකින් පිය-පුතු දෙපළක් මරුට

පිය-පුතු දෙපළක් පොලිස් පහරදීමකින් මරණයට පත්වීමත් සමගම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පුරා පොලීසියට එරෙහිව දැඩි ජනතා විරෝධයක් මතුවෙමින් පවතී. 59 හැවිරිදි පී. ජෙයරාජ් සහ ඔහුගේ පුත්‍රයා වන 31 හැවිරිදි ෆෙනික්ස් පොලීසිය…

චීනයේ ප්‍රදේශයක් යළිත් වසා දැමීමට තිරණයක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් චීනයේ බීජිං නගරය ආශ්‍රිත ප්‍රදේශයක් යළි වසා දැමීමට තීරණය කර තිබේ. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිවසක එක් අයෙකුට දිනකට වරක් පමණක් පිටතට යාමට…

කෞතුකාගාරයට යන්න කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුයි

2020 ජූලි මස 1 වන දින සිට ජාතික කෞතුකාගාරය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා විවෘත කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාතික කෞතුකාගාර…