Category: News

News

පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට බාරවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ. පොලීසිය පවසා සිටියේ, සැකකරු අපරාධ…

වැලිකඩ බන්ධනාගාරය අමුත්තන්ට වැසෙයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ. අද උදෑසන මෙම රැඳවියා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණි.…

පොලිස් අණ නොතකා පලාගිය ත්‍රීරෝද රථයකට වෙඩි

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ රාජාංගනය 27 හන්දිය ආසන්නයේ දී පොලිස් අණ නොතකා පලාගිය ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ. අදාළ ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් විසින් නොච්චියාගම සිට…

රවී ඇතුළු හයකට අතුරු තහනමක්

2016 වසරේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් තුළින් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට…

නව පාර්ලිමේන්තුව රැස් වන්නේ අයුරු.

එළඹෙන මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට යොමු කරවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. ඒ, සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට…

ජිංතුපිටිය 154 දෙනා යළිත් නිවෙස් වෙත යවයි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ, කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනා අද (06) යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත බවට කොළඹ 13…

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය දෙමින් පාසැල් ඇරඹේ.

කොවිඩ් -19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ රජයේ පාසල් අද (06) ආරම්භ කෙරුණා. ඊට අනුව දිවයින පුරා පාසල් වෙත ළමුන් පැමිණීම සිදුව තිබුණේ…

සජිත් පිලේ ප්‍රභලයෙක් අවාසනාවන්ත ලෙස මියයයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළේය. මිය යන විට ඔහු 68 වන…

ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන් : චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැහැ

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය…

ජනපතිගෙන් දේශීය ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට දිරිගැන්වීම්..

රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති බැවින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට, දේශීය හා විදේශීය වෙළඳපොළට සැපයීමේ අවස්ථාව ගොවි ජනතාවට උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එබැවින් බඩ…

පාතාලය මඩින විශේෂ මෙහෙයුම

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම අළෙවි කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක…

මහින්දානන්ද යලි පරීක්ෂණයක් ඉල්ලයි!ක්‍රීඩකයන් සම්බන්ධ නෑ කියද්දී ක්‍රීඩකයන් කැදෙව්වේ කුමන පදනමකින්ද?

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟය පවා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ශන කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා…

රටවල් 59ක සංචාරකයන් නිදහස් – එංගලන්තය.

එළඹෙන ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයින්, දෙසතියක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. මෙම නිරෝධායන රෙගුලාසි ඉවත් කිරීම ලබන 10 වනදා…

සී.අයි.ඩීය හිටපු අගමැතිගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (03) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්…