Category: News

News

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සිට

2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වනවා. අද සිට ලබන 17 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම් කළ ඡන්ද දායකයන්ට කාණ්ඩ කිහිපයක් යටතේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට…

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක්

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයට අද තවත් රිට් පෙත්සමක් ගොනු කෙරුණා. කරුණා අම්මාන් විසින් ඉකුත් දිනක යුධ හමුදා…

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග හොංකොං රාජ්‍යයේ සියලු පාසැල් වසා දැමේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සියළු පාසල් වසා දැමීමට හොංකොං රාජ්‍ය අද තීරණය කළා. එය ලබන සදුදා සිට කි‍්‍රයාත්මක වනවා. දින 2 ක් තුළ අඛණ්ඩව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් හොංකොං රාජ්‍ය…

පාඨලීට සහ හිටපු වැලිකඩ OICට එරෙහිව නීතිපති නඩු පවරයි

රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා. එම රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව…

සෝල් නුවර නගරාධිපති අතුරුදන්

දකුණු කොරියාවේ අගනගරය වන සෝල් නුවර නගරාධිපතිවරයා අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි. නගරයේ කුඩා කඳුකර ප්‍රදේශයක පාර්ක් වොන්-සූන් සොයා මේ වනවිට පරීක්ෂණ අරඹා ඇති බව පොලීසිය පැවසීය. ඔහුගේ ජංගම…

ගැටළු සහගත විදුලි බිලට සහන රැසක්

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් පනවා තිබු ඇඳිරි නීති සමය වූ මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල් සඳහා වූ පළමු ඒකක 90 සඳහා වූ බිලෙන් සියයට 25ක ගාස්තු අඩු කිරීමකට…

දේශීය කි‍්‍රකට් තරග යළි ඇරඹේ

කොරෝනා වසංගතය හේතුවෙන් මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ දේශීය කි‍්‍රකට් තරග යළි ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අන්තර් සමාජ පළමු පෙළ කි‍්‍රකට් තරග…

කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ.

අද දිනයේ කොරෝනා ආසාධිතයන් 57ක් හමුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. ඒ කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙනි. කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට…

කොරෝනා දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සති 6කට වැසෙයි

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද (08) මධ්‍යම රාත්‍රී සිට සති 6 ක කාලයක් වසා දැමීමට නියමිතව තිබේ. ගත වූ දින කිහිපය පුරා…

බස් රථයක් පෙරළී 21ක් මරුට

චීනයේ ගුයිෂු ප්‍රදේශයේ දී බස් රථයක් ජලාශයකට පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ. පාලමක් මතින් ධාවනය වෙමින් තිබූ බස් රථය ජලාශයට පෙරළීගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරට පත්…

වැටලීම්වලදී සැකකරුවන් 1885ක් අත්අඩංගුවට

දිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ නිවාරණය සම්බන්දයෙන් පසුගිය 6වනදා රාත්‍රී 12.00 සිට ඊයේ (07) රාත්‍රී 12.00 දක්වා අදාළ වැටලීම්…

මෙරට සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් නැවත යයි

මෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ. ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 282 දරන විශේෂ ගුවන් යානයෙන්…

විමල්ට එරෙහි නඩුවට දින

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ…

ගඟේ නාඳුනන මළ සිරුරු දෙකක්

පැල්මඩුල්ල – ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරු දෙකක් අද (08) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි. පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පැල්මඬුල්ල…