Category: News

News

කන්දකාඩු කොරෝනා පොකුරත් පාලනයට නතු වෙයි

කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කොරෝනා ආසාදිත පොකුර මේවනවිට පාලනය වූ තත්ත්වයකට පැමිණෙමින් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. ඊයේ දිනයේදී පමණක් මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 10…

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වෙනවා. එළඹෙන මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ. මහ මැතිවරණයට අදාළ…

නාකොටික් නිලධාරීන්ගේ සැටලයිට් දුරකථනයක් මීගමුවේ ධීවරයෙක් ළග

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායම හෙරොයින් ජාවාරම් සඳහා යොදා ගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා සැටලයිට් දුරකථනයක් මීගමුව ප‍්‍රදේශයේ ධීවරයකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම…

වැරදි තැන නතර කලොත් අද සිට දඩ!

පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල නවතා තැබෙන යතුරු පැදි සහ වාහන සම්බන්ධයෙන් අද (17) සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් මෙහෙයුම් ද අද සිට කි‍්‍රයාත්මක කරන බවයි…

පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද? නැද්ද?

පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය මෙම සති අන්තයේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් සලකා…

ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

මේ මෙහොතේ රටට ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රටපුරා ව්‍යාප්ත…

වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ නිවේදනය.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්තවීම වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට…

රුසියානු තරුණිය තමන්ට අතවර කළ 3ක් හඳුනා ගනී

ගාලූමුවදොර පිටියේදී පසුගිය 6 වැනිදා රුසියානු තරුණියකට අයුතු ලිංගික හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ තරුණයන් 5 දෙනා අතරින් තිදෙනකු හඳුනා ගැනීමට රුසියානු…

කන්දකාඩු කොරෝනා පොකුර 500 පනී!

පන්සියයකට අධික රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති කන්දකාඩු කොරෝනා පොකුර එක්වරම මතු වූයේ පසුගිය කාලයේ ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයෙන් නිරෝධායනයට රැුගෙන ගිය මත්ලෝලීන් කණ්ඩායමක් නිරෝධායන කටයුතු අවසානයේ පුනරුත්ථාපනය…

අටෙන් වැටෙයි!වැටිලා මැරෙයි!

කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම රැඳවියා PCR…

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි

නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ‍්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම තාවකාලික…

පළමු ටෙස්ට් තරගයේ ජය කොදෙව්වන්ට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය…

SLPP රැස්වීම් නවත්වයි!

කොවිඞ් 19 රෝගයට ගොදුරුවූවන් කිහිපදෙනකු සමාජයෙන් වාර්තා වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූ මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පක්ෂයේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.…

ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මාධ්‍යට පවසා තිබේ කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව…