නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් වරායේ සේවකයින් යළි සටනට.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වෘත්තීය සමිති කි්රයාමාර්ගය අද (30) දහවල් සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලි සංගමයේ ප්රධාන…