Category: News

News

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්!ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි.

ධවල මන්දිරයෙන් පිටත සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ධවල මන්දිරයේ මාධ්‍ය…

නව අගමැති අද වැඩ අරඹයි

මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම අරලියගහ මන්දිරයේදී අද (11) පෙරවරුවේ සිදු කෙරෙනවා. පෙරවරු 10.30 ට පමණ යෙදී ඇති සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමට…

කොරල් පරයක වැදී ඉන්ධන රැගත් නෞකාවක් අනතුරට ලක්වේ

ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන්…

සමගි ජනබලවේගයෙන් ආරාධනාවක්

විධිමත් සැලසුමක් යටතේ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ සිටින…

කොරෝනාවට පසු මෙන්ඩිස් සහ චානක ශතකවලින් වැඩ අරඹති!

කොරෝනා වසංගතයෙන් පසුව ඊයේ (10 දා) යළි ආරම්භ වූ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු දිනය අවසන් වෙද්දී ශතක වාර්තා කිරීමට සී. සී. සී. ක‍්‍රීඩා සමාජයේ නායක කුසල් මෙන්ඩිස් සහ ලන්කන්…

ඇමති මණ්ඩලය දිවුරුම් දීමටත් පෙර අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් වීම ගැන විද්වතුන් අදහස් දක්වයි.

මින්පෙර සිදුනොවූ අයුරින් අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමටත් පෙර අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් කර ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යථාර්ථයක්වීමේ සුබ පෙර නිමිත්තක් බව විද්වතුන් පවසනවා. මෙවර…

“ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය නොදුනහොත් හකීම්, බදියුදීන් සමග සුලු ජාතික 15ක් ස්වාධීන වෙනවා” සුලු ජාතික මන්ත්‍රීවරුන්ගෙන් සමගි ජනබලවේගයට බලපෑම්

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රී කණ්ඩායම අද පළමු වරට රැස් වනවා. එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි. මේ අතර,…

රනිල් නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරනු…

ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ගැටුමක් – අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි ඉවත් කෙරේ

අපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන…

නව රජයේ අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීම සජීවිව මෙතැනින් නරඹන්න

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) දිවුරුම් දෙනවා. එම අවස්ථාව සජීවිව මෙතැනින් නරඹන්න

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බවයි.…

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 ට පෙර දෙන්න : මැතිවරණ කොමිෂන් සභාව.

මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා. එම…

විදෙස්ගත ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීම අද ඇරඹේ.

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට…

විදෙස්ගත ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීම අද ඇරඹේ.

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට…