Category: News

News

වගා නොකරන කුඹුරු ත්‍රිවිධ හමුදාවට

පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා. පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව…

මැතිවරණයේදී ශ්‍රීලනිපය තනි කළ අයට එරෙහිව විනය පියවර

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සිය පක්ෂයෙන් ද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද…

ප්‍රබල පුටින් විරෝධියෙකු වන රුසියාවේ විපක්ෂ නායකට වස දී ඇති බවට මත

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි කෝමා තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ, හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. විෂ ශරීරගතවීමක් හේතුවෙන් ඇලෙක්සි නාවල්නි මෙලෙස රෝහල්ගත කෙරුණා. විපක්ෂ නායකවරයා ජීවිතයත් මරණයත් අතර…

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. පාස්කු ප‍්‍රහාරය එල්ල වන සමයේ දී…

අතුරු සම්මත ගිණුම අද මැති සබයට – සජිත්ගෙන් අද විශේෂ ප‍්‍රකාශයකුත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කළ නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මන්ත‍්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස අද (21) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඊයේ පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට…

9 වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය

ජනතාව ලබාදුන් ජනවරම නිවැරැදී අර්ථකථනය කිරීම වැදගත් බවත් ලද තනතුරු හෝ වරප්‍රසාධ ගැන නොව ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරිමේ වගකීම අප සතුව ඇති බවත් මොනම හේතුවකටවත් ජනතාවගේ අපේක්ෂාවන් බිඳෙන අයුරින් කටයුතු…

පාඨලීගේ රියදුරුට සහ සුදත් අස්මඩලට අධිචෝදනා ගොනු කෙරේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලූ‍ම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබුවා. ඒ, 2016…

අද සිට පැයක විදුලි කප්පාදුවක්

අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කර සිටිනවා. ඒ අනුව දිවයින කළාප 04 කට වෙන් කොට එහි…

මාස දෙකක් තුළ බන්ධනාගාර නිලධාරීන් 15ක් ගෙදර!

මාස දෙකක කාලයක් තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් තවත් නිලධාරීන් 19ට ස්ථානමාරුවිම් ලබාදී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය…

සමගි ජනබලවේගයේ ඉදිරි කටයුතු ගැන පැහැදිළි කරයි

ජනතාවගේ අපේක්ෂාවන් අනුව කි‍්‍රයා කරන විපක්ෂයක් ලෙස කි‍්‍රයා කිරීමට සමගි ජනබලවේගය පියවර ගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. සමගි ජනබලවේගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස්…

දකුණු කොරියාවේ සිටින ලාංකිකයින් 1600ක් මාස දෙකක් ඇතුලත ගෙන්වා ගැනීමට පියවර.

සිය සේවා ගිවිසුම් කාලය අවසන් වී කොරියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 1600 දෙනා මාස දෙකක් ඇතුළත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…

ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 134 දක්වා පහළට

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 79 දෙනෙකු සුවය ලබා අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්…

ඉන්දියාවේ කොරෝනා මරණ 51000 ඉක්මවා යයි

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන මේ වනවිට 51,000 ඉක්මවා තිබෙනවා. ඒ, ඊයේ (16) දිනයේදී එරටින් කොරෝනා මරණ 961 ක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනයේ ලොව වැඩිම කොරෝනා මරණ ගණනක්…

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 26 වැනිදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබෙනවා. ඒ, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධව සිදුකෙරෙන විමර්ශවලට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහායි.…