Category: News

News

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

ශ‍්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඇති ඉන්ධන සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදුකිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියට අද අවසර…

ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව ආශි‍්‍රතව මුහුදු ජලයේ දක්නට ඇති තෙල් පැල්ලම තවදුරටත් පවතින බව නිරීක්‍ෂණය කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර පළමු වරට මෙම තෙල් පැල්ලම…

මධූෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමග කොටු

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන, මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන නුවන් රණවක හෙවත් ”වැලිහිඳ කළු” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වැලිගම, දෙනිපිටිය ප‍්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ…

මහජන දිනය සඳුදා වෙයි

ලබන සතියේ සිට මහජන දිනය ලෙස “සඳුදා දිනය” නම් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටිනවා. වසර 60ක පුරා මහජන…

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

බත්තරමුල්ල දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පොලිසිය පැවසුවේ සිද්ධිය ගැන…

පාස්කු කොමිසමේ සාක්‍ෂි පටිගත කළ මවුලවිවරයෙකුගෙන් පොලීසිය ප‍්‍රශ්න කරයි

පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විමසීම් රහසිගතව ජංගම දුරකතනයකින් රූගත කළ මවුලවිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය අනාවරණ වී ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය…

කොරෝනා මරණ ආදාහනය කිරීම අභියෝගයට ලක් කළ පෙත්සමට දින නියම කෙරේ

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශ්වයන් කිහිප දෙනෙකු ගොනු…

ගිනි ගත් ඉන්ධන නෞකාවේ ඩීසල් කාන්දුව පිරික්සන්න කිමිදුම්කරුවන් යොදවයි

ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ ඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිමට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොමු කළ බව නාවික…

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න තවදුරටත් මෙහෙයුම්

නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඊයේ (07) පස්වරුවේ යළි හටගත් ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව කි‍්‍රයාත්මක බව නාවික හමුදාව පවසනවා. එම මෙහෙයුම් සඳහා…

අමෙරිකානු ජනපති සහ මාධ්‍යවේදියෙක් ගැටෙයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පස්වරුවේ ධවල මන්දිරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු ජෙෆ් මේසන් සමග වචන හුවමාරුවක පැටලුණා. ඒ පැලඳ සිටි මුඛ ආවරණය ගලවා කතා…

දරුවන්ට උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස ,ඇත්නම් ඔවුන් පාසැල් වෙත යොමු කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්!

දිවයිනේ සියලූම පාසල්වල අධ්‍යයන කටයුතු අද (08) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. කොරෝනා වසංගතය හමුවේ මීට පෙර පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණේ අදියර කිහිපයක් යටතේයි. ඒ අනුව අද සිට සාමාන්‍ය…

රන් ආනයනයේදී පැනවූ බද්ද ඉවත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්රණන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. 1971 වසරේ…

රාජිත ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් 29 අධිකරණයේ පෙනී ඉන්නැයි සිතාසී

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කරනු ලැබුවා. මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නියෝගය නිකුත්…

සමගි ජනබලවේගයේ ඉදිරිපෙළ අසුන් කාටද?

සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත…