Category: News

News

පොලිස් මෙහෙයුම් දැඩි වේ!

පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක මෙහෙයුම් යටතේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග තවත් පුද්ගලන් කිහිපදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව, ලූණුවිල ප‍්‍රදේශයේදී සජීවි පතරොම්, පිහි සහ කඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට…

වටේ ප‍්‍රමාණයේ මිලට පොල් තිබේ දැයි සොයා බැලීමට බලධාරීන් කඬේ යයි!

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල කි‍්‍රයාත්මක වන්නේ දැයි සොයා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වෙළදපොල නිරීක්‍ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස ඊයේ දිනයේදී දෙමටගොඩ සහ…

අගමැති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැති මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද!

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී ඉන්දීය ධීවරයින්…

පොල් සඳහා උපරිම සිල්ලර මිලක්!

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක්…

ජනපති ගම සමඟ පිළිසඳර ඇරඹේ

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර සිටිනවා. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි…

ඇමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුවක්!

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ කාලය තුළ සුපුරුදු පරිදි විධිමත් හා සාමකාමී ලෙස බල හුවමාරුවක් සිදුවනු ඇතැයි සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මිච් මැක් – කොනල් පවසනවා. ඒ, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය…

ගිනි ගත් MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි!

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ…

ලංකාවට පැමිණි රුසියානු ජාතිකයෙකුට කොරෝනා!මාතර 100 කට අධික පිරිසකට අද PCR පරීක්ෂණ

මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින්…

සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට

ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත හලාවත අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි අපේක්ෂා කරන බව ජනපති එක්සත් ජාතීන්ගේ එක්දින සමුළුවේදී කියයි

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්.…

සුදු වෑන් සිද්ධියේ CD තැටි කොළඹ මහාධිකරණයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 12 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද…

කළු තූෂාරගේ සගයෙක් පොලීසියට කොටු

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන ”කළු තුෂාර” නමැත්තාගේ සමීපතමයෙකු ගොතටුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 58 කට ආසන්න ප‍්‍රමාණයක් ද අත්අඩංගුවට ගත්…

විපක්ෂයේ විරෝධය මැද විස්ස පාර්ලිමේන්තුවට

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අධිකරණ අමාත්‍ය, අලි සබ්රි විසින් එය ඉදිරිපත් කළා. විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධතා දැක්වූවා. අද (22) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන…

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්.

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණයට අමෙරිකානු අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා. අමෙරිකානු මහේස්ත‍්‍රාත් අධිකරණයේ…