හුදෙකලා ප්‍රදේශවල ලිපි බෙදීමට තැපෑල සූදානමේ!
හුදෙකලා ප්‍රදේශවල ආයතනවලට අදාළ ලිපි බෙදාහැරීමට සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන සිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළහොත් ඒ අනුව කටයුතු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ…