Category: News

News

උත්සව සමයේ සංචරණ සීමා පැනවීම ගැන තීරණයක් ගන්න දත්ත රැස් කරයි!

එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මාධ්‍යවාර්තාකරු වෙත අදහස් දක්වමින් ඔහු කියා…

නේපාල ක්‍රිකට් කණ්ඩායම වට්මොර්ට භාර දෙයි!

නේපාල ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස, ඬේව් වට්මෝර් පත්කර තිබෙනවා. ඒ, ඉකුත් පෙබරවාරි මාසයේ දී ධූරයෙන් ඉවත් වූ උමේෂ් පට්වාල් වෙනුවටයි. 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සදහා…

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසැල් ජනවාරි 04 දක්වා වසා තැබේ!

පවතින කොවිඩ්වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂයේ අවසාන නිවාඩුව ආරම්භ වන දෙසැම්බර් මස 23 වැනි දින දක්වා වසා තැබිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්…

LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි : ලබන වසරේ තරගාවලියට ත්‍රිකුණාමලයෙන් කණ්ඩායමක්!

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා…

වැලිසර ලය රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙකු පළා යයි!

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් 43 හැවිරිදි වියේ පසුවන රෝගියෙකු රෝහලෙන් පළා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර…

ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා. අද උදෑසන ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා පුහුණු පාසැලෙන්…

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කරයි!

මෙම මස 18 වෙනිදා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර සතියකට 03ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව එම සමාගම නිවේදනය කර…

බස්නාහිර පළාතේ ප‍්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වයේ වෙනසක්!

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද අලූයම 05 සිට කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වයන් ඉවත් කර තවත් ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරුණා. කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ…

නුවරඑළියේ සංචාරය කිරීමට නොපැමිනෙන්යිනැ ජනතාව ගෙන් ඉල්ලයි!

දෙසැම්බර් මාසය තුළද නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් හදුනා ගෙන ඇති බවයි…

ණය පොලී අඩුවීම ඇතුලූ අයවැය සහන අද සිට ජනතාවට!

2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්,…

පෑලියගොඩ නව වෙළදපොලේ කටයුතු ලබන සදුදා සිට ඇරඹෙයි!

පෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කිරීමට හැකි වන්නේ තොග වෙළදාම සදහා පමණක් බව එහි පොදු වෙළද සංගමය පවසනවා. ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල්…

මහර ගැටුමෙන් මියගිය 09 දෙනෙකුට කොරෝනා!

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනා ගෙන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇතැයි රාගම රෝහලේ…

ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් අතර තරගය අද හම්බන්තොටදී!

ලංකා ප‍්‍රීමියර් ලීීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. එක් තරගයක් අද පස්වරු 3.30 ට ආරම්භ වන්නේ තිිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ…

මහර බන්ධනාගාරයේ කැරැල්ලක් – මියගිය ගණන 6ට නගී : ඇතැම් රැඳවියන් නිලධාරීන්ව සිය ග්‍රහණයට නතු කර ගන්න උත්සහ දරලා!

මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 06 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 35 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ…