මියන්මාරයට යළි සම්බාධක පැනවීම ගැන අමෙරිකාවේ අවධානය – ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයත් හදිසියේ කැඳවේ!
ප්රජාතන්ත්රවාදය උල්ලංඝණය වී කුමන්ත්රණයක් මගින් හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය සම්බන්ධයෙන් ලොව රටවල් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවනවා. ඒ අතරින් ප්රමුඛත්වය ගෙන සිටින්නේ අමෙරිකාවයි. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මියන්මාරයට එරෙහිව…