පිටකොටුවේ දුරකතන අලෙවිසැල් 20කට නඩු: සිව් වසරකට පෙර තහනම් කළ උපාංග තවමත් අලෙවියේ
පිටකොටුව ප්රදේශයේ ඇති දුරකතන සහ උපාංග අලෙවි කරන වෙළෙඳසැල් 20කට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබෙනවා. ඒ, එම අලෙවිසැල්වල තුළ ඇති ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකතන හා උපාංගවලට වගකීම් සහතිකයක්…