මිල අධික එන්නතට රුසියානු සහනයක් ගැන ආණ්ඩුව බලාපොරොත්තුවෙන්!
ස්පුට්නික් එන්නත මිලදී ගැනීමේදී රුසියානු රජය ශ්‍රී ලංකාවට යම් සහනදායී මිලකට එම එන්නත් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔක්ස්ෆර්ඩ්…