Category: News

News

ඔක්ස්ෆර්ඩ් එන්නත ගැන යුරෝපා සංගමයෙන් සහතිකයක්!

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත, රුධිරය කැටි ගැසීමේ අවදානම සමග සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නැතැයි යුරෝපා සංගමයේ ඖෂධ නියාමන බලධාරීන් පවසනවා. එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිරය කැටි…

මැතිව්ස් යලි දිවයිනට පැමිණෙයි!!

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් යළි මෙරටට පැමිණීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ මැතිව්ස්ගේ පෞද්ගලික කරුණක් ඊට හේතු වී…

විපක්ෂයේ පෙරමුණක් ගැන රනිල් – රාජිත සාකච්ඡාවක!

විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා. මේ අතර හිටපු…

ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිවරාත්‍රි දිනය සමරයි!

ලොව පුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත්‍රී දිනය සමරනවා. ඒ, ආධ්‍යාත්මික ශික්ෂණය උදෙසා උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කරමින්. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මහා ශිව රාත්‍රී දිනයේ ආගමික කටයුතුවල…

පළමු එක්දින තරඟයෙන් කොදෙව්වන්ට පහසු ජයක්!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුළු 08 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට…

කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින ගැටුම අද!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ඇන්ටිගෝවාහිදී අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 7 ටයි. මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට තරග…

ඩිල්ෂාන් ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයින්ගෙන් යළිත් දස්කම්!!

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය 3 වන ජයග්‍රහණය වාර්තා කිරීමට තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ ජොන්ටි රූඩ්ස්…

බන්ධනාගාරය තුළ රන්ජන් සමග සෙල්ෆි ගැසීමට මන්ත්‍රී හර්ෂණට අවසර දුන් නිලධාරීන්ට වැඩවරදී!

සිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගොස් ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා…

ඊයේ කොවිඩ් ආසාදිතයින් 344ක් සහ මරණ 05ක් වාර්තා වෙයි!

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 344 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා.එත් සමඟ කොරෝනා මරණ 5 ක් ඊයේ වාර්තා වුණා. ඒ අතර හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක්ද වන බවයි යුද හමුදාපතිවරයා…

ගුවන් හමුදා සංදර්ශනයට පැමිණි ඉන්දීය යානා ගැන අනාවරණයක්!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ඉකුත් දා පැවැති ගුවන් සංදර්ශනය සඳහා එක්වූ ඉන්දීය ගුවන් යානා ඒ වෙනුවෙන් කිසිඳු මුදලක් අයකර නැතැයි මාධ්‍යවාර්තාකරු කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.…

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි!

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “රටකි – දැයකි – ලොවකි ඇය” යන්න මෙවර එහි තේමාවයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ බේරුවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා…

රාත්‍රී සමාජ ශාලාවකදී බීමත් වූ අයෙකු වැල්ලවත්තේදී සිව්දෙනෙකු යට කර යයි!

කොළඹ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අද අලුයම බීමත් රියදුරෙකු විසින් සිදුකර රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන 5.45ට පමණ අනතුරු සිදුව තිබු බවයි පොලිසිය පැවසුවේ. රාත්‍රී…

රාවණා ඇල්ල රක්ෂිතයේ විශාල ගින්නක්!

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඊයේ රාත්‍රි පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම…

දෙවන T20 තරගයේ ජය ශ්‍රී ලංකා පිලට!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත…