Category: News

News

අද තරගයට ජයසුරියගේ සහභාගිත්වය අවිනිශ්චිතයි!!

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රායිපූර්හිදි අද පැවැත්වෙනවා. ඒ, තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ජොන්ටි රෝඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම්…

දුම්රිය රියදුරන් සහ නියාමකයින් මැදියම් රැයේ සිට යළි වර්ජනයේ!!

තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවුසවේ ඒ හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල…

ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් සටනට!!

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 12 කින් පරාජයට…

ටැන්සානියාවේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි!!

ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. 61 හැවිරිදි වියේ පසුවූ එරට ජනාධිපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි ටැන්සානියාවේ උප ජනාධිපතිනි සමියා සුලුහු හසන් ප්‍රකාශ කර ඇත්තේ.…

නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට!!

නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති…

96 ක්‍රිකට් විරුවන් අරලියගහ මැදුරට!!

මාර්තු 17 ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට අලුත් පරිච්චේදයක් එක්කළ සුවිශේෂී දිනයක්. මේ අතර 96 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් අර්ජුන රණතුංග ප්‍රමුඛ සියළු ක්‍රීඩකයින් අද පෙරවරුවේ අරලියගහ…

ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්!

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිර කැටි ගැසීම් සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැති…

පොලිසියේ රැසකට ස්ථාන මාරුවීම්!!

පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී ජී එන් ඩබ්ලිව් ඩී තල්දූව, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට…

කෘඩියා ශාඛය ගැන ඇමති ප්‍රසන්නගේ ප්‍රකාශයට පරිසර සංවිධානවලින් විරෝධයක්!!

දැඩි කතාබහක් ඇති කළ කෘඩියා සෙලනිකා ශාක රට තුළ තවත් තිබීමට හැකි වුවත් ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති කෘඩියා සෙලනිකා ශාකය ලෝකයටම අතිශය වැදගත් බව පරිසර සංවිධාන පවසනවා. ඒ, සංචාරක අමාත්‍ය…

ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියාව දෙකට ඇද දමයි!!

නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් අතින්, ජයග්‍රහණයේ සතුට තවත් ඈතට යයි!!

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක් දින තරගයෙන් කඩුලු 05ක ජයක් අත් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා…

සීනී බදු වැඩි කරනවාට කැමතිද? ආණ්ඩුවෙන් ප්‍රශ්ණයක්!!

සීනි කිලෝ ග්‍රෑම් 01 සඳහා රුපියල් 50ක තීරු බද්දක් දැන් පනවනවාට කැමතිදැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විපක්ෂයෙන් ප්‍රශ්ණ කරනවා. ඔහු ප්‍රකාශ කළේ සීනි සඳහා තීරු බදු අඩු කිරීමෙන්…

ආණ්ඩුව කඩිනම් මැතිවරණයකට සූදානම්!

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙනවා.…

සීනි බදු වංචාවට එරෙහි ජවිපෙ FR පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට!

ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…