සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල විය හැකි තවත් අවදානමක්!
කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා…