Category: News

News

විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට වැඩි මිලක්

විදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු…

අමෙරිකානු හමුදා යුක්‍රේනය වටේට කැදවයි

අමෙරිකානු හමුදා සාමාජිකයින් 500 ක් යුක්‍රේනයට ආසන්න රටවල් කිහිපයක් වෙත කැදවා තිබෙනවා. ඒ, රුසියාවට එරෙහිව යුද වදින යුක්‍රේනයේ සහයට නොව නේටෝ සංවිධානයේ රටවල් ශක්තිමත් කිරීමේ අරමුණින්. එම හමුදා බට පිරිස්…

මුදල් ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්

විදුලිය පිරිමැසීම වෙනුවෙන් මෙම මස 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. විදුලිය ඉතිරි…

නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල…

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඇතුළත් ලේඛණය ගැන තීරණය අද

නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන…

“නැදුන්ගමුවේ රාජා” දැයෙන් සමුගනියි

වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති…

රුසියාව ෆේස්බුක් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සිය රට තුල අවහිර කිරීමට තීරණය කර තිබෙනවා. යුක්රේන ආක්‍රමණයත් සමග සාවද්‍ය තොරතුරු හුවමාරු වීම වැලැක්වීම මෙහි අරමුණයි. ෆේස්බුක් තහනමින්…

රුසියානුවන් විනාශ කළ “ගුවනේ රජු”

රුසියානු හමුදාවන් විසින් යුක්රේනයේ සිදුකරනු ලබන ආක්‍රමණය හේතුවෙන් විනාශ වී පිලිස්සී ගිය ලොව විශාලතම ගුවන් යානයේ ජායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. යුක්රේන අගනුවර වන කිව් හි…

රුසියාව යුක්රේන ආක්‍රමණය ප්‍රමාද කළ හේතුව හෙළිවෙයි

බිජිං හි පැවති ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය අවසන් වන තෙක් යුක්රේනය ආක්‍රමණය කිරිම පමා කරන ලෙස චීන බලධාරීන් විසින් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙන බවට හෙළිවී තිබෙනවා. බටහිර බුද්ධි අංශ සඳහන්…

ශ්‍රී ලංකාවත් රුසියාවට විරුද්ධයි ද ? බ්‍රිතාන්‍ය පුවත්පතක් සිතියමක් එළිදක්වයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය ගැනීමත් සමග ලොව බොහෝ රටවල නායකයින් එම තීරණයට එරෙහිව නැගී සිටීමට තීරණය කෙරුණා. නේටෝ සංවිධානය, යුරෝපා සංගමයට අයත් රටවල් විසින් මේ…

කෝලිගේ 100 වන ටෙස්ට් තරගය වෙනුවෙන් ඉන්දියාව සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව තරගය පැවැත්වෙන මොහාලිහි පන්ජාබ් සංගම්…

යුක්රේනය වෙනුවෙන් 50,000ක ගේ ජිවිත බිලිදෙන්න රුසියාව සුදානම් වෙයි

කෙසේ හෝ ජයගත යුතුව ඇති යුක්රේන ආක්‍රමණය වෙනුවෙන් සිය හමුදා සෙබළුන් 50,000ක ගේ ජිවිත අහිමිවීමේ අවදානම දැරිමට රුසියාව සුදානම් වෙමින් සිටින බව වාර්තා වනවා. මෙතෙක් පැවති ගැටුම් හේතුවෙන් 5,000කට අධික…

විදුලි අර්බුදය ගැන ජනපතිගෙන් සහතිකයක්

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි…

රුසියානුවන් පන්දහසක් යුක්රේනයේදී මරුට

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම් ආරම්භ කර ගතවන හයවන දිනය අදයි. මේවනවිට දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ කිව් අගනුවර හා කාකිව් නගරය අල්ලා…