Category: News

News

ඉන්ධන පෝලිමේ බහින්බස් වීම ඝාතනයකින් කෙළවර වෙයි

නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවෙකු හා ත්‍රිරෝද රථ රියැදුරෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථ රියැදුරු ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව…

වරායේ සිරවූ ඉන්දීය භාණ්ඩ නිදස්වේ

ඩොලර් හිගය නිසා මේ දක්වා මුදාගෙන නැති කොළඹ වරායේ සිරව ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී…

සෞඛ්‍ය උපදෙස්වලට අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමට තීරණයක්

නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව මෙවර පැවැත්වෙන බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න පවසනවා. අප්‍රේල් මස 01 වනදා සිට 30 වනදා දක්වා…

කොරෝනා පාලනය සඳහා ජනතාවගේ සහය අවශ්‍යයි

කොරෝනා වසංගත තත්ත්වය යළි ඉහළ යාමට ඉඩ නොදී පාලනය කර ගැනීම සඳහා මහජනතාව තවදුරටත් සිය යුතුකම් ඉටු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය…

ලෝක තෙල් මිල බැස්සත් ලංකාවේ මිල බස්සන්න බැහැලූ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගියත් මෙරට ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. ඉකුත් මාස කිහිපයේදී තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබූ බැවින් එම…

අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙදපොලට

දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000 ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, දින 12ක් පුරා මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500ක…

ජනපතිවරණ්‍යක් වහාම පවත්වන්න

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් පවත්වා ජනමතය විමසන්නැයි සමගි ජනබලවේගය නායක, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (15දා) ආණ්ඩුවට අභියෝග කළේය. එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් වැඩ බැරි ආණ්ඩුව…

අද සිට ගෑස් බෙදාහැරීම් අත්හිටුවයි

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන්. කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස්…

ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෙට (16දා) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඩොලරය වැඩි වීමෙන් රටේ ඉදිකිරීම් නතර වන ලකුණු

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පැවසුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට ප්‍රධානතම තත්ත්වය බවයි. සිමෙන්ති මිල ඉහළ ගියද සැපයුම තවමත් ප්‍රමාණවත්…

ජනතාව රැගෙන සමගි ජනබලවේගය අද කොළඹට

ජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය…

බොරැල්ල දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් ඇතුළු සැකකරුවන් තිදෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් කොළඹ…

පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණුත් ප්‍රකාශයට

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ…

බස් ගාස්තු සියයට 15 කින් ඉහළට – අවම ගාස්තුව 20 වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බස් ගාස්තු ඉහළ දැමීම සියයට 15 ක ප්‍රතිශතයකින් සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ බස් ගාස්තු ඉහළ දැමීමේ…