Category: News

News

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් දැනුම් දීමක්

රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කෙරුණුද වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. පවතින සම්පත් හිගය මත රාජ්‍ය…

ගාලුමුවදොර අරගලය ගැන බුද්ධි වාර්තාවක් පිටවෙයි

ගාලුමුවදොර අරගල භූමිය තවත් දින දෙකකින් ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් සූදානම් වනවා. ඒ, අරගල භූමියට දින පනහක් ගතවීම හේතුවෙන්. ඉන් අනතුරුව එදිනම ඔවුන් පාර්ලිමේන්තුව අභියස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිත…

නව මුදල් ඇමති ලෙස අගමැති දිවුරුම් දෙයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මීට සුළු මොහෙතෙකට පෙර නව මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති ඉදිරියේ දිව්රුම් දී ඇත.විවිධ අමාත්‍යංශයන්හි ඇමැති ධුර දැරුවද ඔහු මුදල් ඇමැති…

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි. මියගිය පිරිස අතර පාසැලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් 18…

ත්‍රිකුණාමලය මුහුදේ විශේෂ නාවික හමුදා මෙහෙයුමක්

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට…

ඉන්ධන ලබා ගැනීමේ උපරීම සීමාව ඉහළ දැමේ

අද සිට වාහන සඳහා ලබා දෙන උපරිම ඉන්ධන සීමාව සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සමග මෙලෙස ඉන්ධන සපයා ගැනීමේ…

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමයි

කැබිනට්, මණ්ඩලය විසින් ඊයේ අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග සියල්ලේම මිල ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන්…

තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද දිවුරුම් දුන්නේ ධීවර අමාත්‍යවරයා ලෙසයි. බන්දුල…

මීටර් 200 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව යුපුන් අබේකොන්ගේ නමට

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වා3⁄4තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ සමත්වුණා. ඒ ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 200 ඉසව්ව තත්පර…

මන්කිපොක්ස් ලංකාවටත් එන අවදානමක්

මේ වන විට ලොව පුරා රටවල් 12කින් වාර්තා වී ඇති ,මන්කිපොක්ස් , නමැති දුර්ලභ රෝගය විදෙස් සංචාරකයන් හරහා ශ්‍රී ලංකාවට ද පැමිණීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති . මෙම රෝගය…

ජූනි මාසය තෙක් ඉන්ධන වෙනුවෙන් මුදල් වෙන් කරයි

ලබන ජුනි මාසය සදහා පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් සදහා මේ වනවිට මුදල් ගෙවීම් සම්පූර්ණ කරමින් ඇතැයි ආණ්ඩුව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූලි මාසයට අදාළ පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ලබාගැනීම…

ලබන සඳුදා සිට විදුලි කප්පාදු කාල සටහන

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මැයි 22…

මිරිහානේ දී බස් රථයට ගිනි තැබූවෙක් අත්අඩංගුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ නිවස ආසන්න මාර්ගයේදී ඉකුත් මාර්තු 31 වනදා පැවති විරෝධතාවය අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්…

අන්තරේ විරෝධතා පාගමනක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් පොල්දූව මන්සන්දියේදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය නතර කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.මේ වන විට අන්තර් විශ්ව…