ජීවන්ත පීරිස් පියතුමාගේ පෙත්සමට නීතිපතිගෙන් විරෝධතාවයක්
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතු ජීවන්ත පීරිස් පියතුමා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් බරපතල ලෙස විරුද්ධ වන බව නීතිපතිවරයා විසින් අද…