Category: News

News

තිරිසනුන්ටත් දෙවැනි වූ මිනිසුන්

ගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයේ සුනඛයන් රැසකට වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි. ඊයේ (09) දිනයේ දී ගලේවෙල පොලීසියට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන්…

නෙළුම් කුළුණෙන් පහළට පනින්න ජනවාරියේ සිට වරම්

නෙළුම් කුළුණේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ‘බංජි පිමි’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට හඳුන්වා දීමට නෙළුම් කුළුණ කළමනාකාරිත්ව ආයතනය පියවර ගෙන තිබේ. සිංගප්පූරු සමාගමක් සමග පසුගිය…

ගෝල් ෆේස් යළි උණුසුම් වෙයි

අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි. ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු…

15 හැවිරිදි මනාලියට සිදුවු දේ

මොරටුව, අඟුලාන ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක විවාහ කර ගැනීමට සූදානම් වන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද නිර්නාමික ඇමතුමක් මත කළ වැටලීමකදී සැකකාර 19 හැවිරිදි පෙම්වතා අඟුලාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.…

ඉන්දියාවේ බස් රථයක් ගිනි ගෙන 11ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අද (ඔක්. 8) අලුයම මෙම බස් රථය, ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී ගිනි ගැනීමට ලක්ව ඇති අතර…

ප්‍රියමාලිගේ තවත් වංචා හෙළිවෙයි

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළියකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ…

නාමල්ට ලැබුණු තනතුර

කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ. සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විසින් එම අනු කමිටුවේ…

නිවසේ සිදුවූ අනතුරකින් දරුවෙක් ට දිවි අහිමි වෙයි

මවගේ කොණ්ඩා බූලයක් ගෙලට දමාගත් 08 හැවිරිදි පිරිමි දරුවෙක් ගෙල සිරවීමෙන් මිය ගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ 04 වසරේ ඉගෙනුම…

කෝටිපතියන් රැවටූ ප්‍රියමාලි රිමාන්ඩ්

විදේශ රටවල මුදල් තැන්පතු හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම් වෙනුවෙන් සිත්ගන්නාසුළු පොළී මුදල් ලබා දෙන බව පවසමින් කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ බව කියන…

ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කළ යුතු අත්‍යවශ්‍ය ම කරුණු සම්බන්ධයෙන් ලෝක බැංකුව අදහස් පළකර තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඒ සඳහා අත්‍යවශ්‍ය බව ලෝක බැංකුව…

ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ…

අනිද්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඊයේ…

දර්ශන් ධර්මරාජ් දිවි රඟමඬලින් බැස යයි

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළුවකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (02 වැනිදා) අලුයම කොළඹ ජාතික…

හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැර වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින…