Category: News

News

ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති රනිල්…

පාසැල් සිසුන්ට රසකැවිලි කියා මත්ද්‍රව්‍ය දුන් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

පානදුර, වලාන ප්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කළ හැකි රසකැවිලි පාසැල් සිසුන්ට අලෙවි කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…

ඩයනා ගමගේට නොතීසි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (නොවැ. 26) නියෝග කර තිබේ. ඒ අනුව,…

කොටි හා පාස්කු සැකකරුවන්ගේ චෝදනා කඩිනමින් විමර්ශනයට

එල්.ටී.ටී.ඊ චෝදනා සහ පාස්කු ප්‍රහාරයේ චෝදනා මත ආරක්ෂක අංශ අත්අඩංගුවේ සහ රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කොට මේ වසර අවසානයට පෙර ඔවුන් සම්බන්ධයෙන් පියවර…

ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය…

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 5ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ලබන වසර…

රනිල්ට කේක් කවමින් රම්පෝසා දුන් පොරොන්දුව

‘සත්‍ය සහ සංහිඳියා කාර්යාලය’ යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වී තිබේ. ‘සත්‍ය හා සංහිඳියා කාර්යාලය’ ස්ථාපනය කිරීමට අවශ්‍ය දැනුම…

10-11 විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් ම පිට වෙලා

බස්නාහිර පළාත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (නොවැ. 18) දිනයේ ලබා දීමට නියමිත විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල්…

ධනුෂ්ක ගුණතිලකට ඇප

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය ඇප ලබා දී තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට…

ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය. එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ…

ජනපති සියලු ඇමතිවරු කැඳවයි

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී…

වැඩි මිලට බිත්තර වික්ක තවත් වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩයක්

වැඩි මිලට බිත්තර අලෙවි කළ වැල්ලවාය, පැල්වත්ත ප්‍රදේශයේ වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් වැඩි මිලට බිත්තර අලෙවි කළ එම වෙළදසැල් හිමියා…

ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් මිල රු. 15කින්…

සතොස 300කට මත්පැන් බලපත්‍ර

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල්…