Category: News

News

පසුගිය වසරේ ලක්ෂ 3ක් රට හැර යයි

2022 වසරේදී ලක්ෂ 3කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව දෙලක්ෂ 99,934…

ජීවිත 7ක් බිලිගත් නානුඔය බස් අනතුරේ රියදුරුට ඇප

නානුඔය රදැල්ල මාර්ගයේදී සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප තුනක් මත මුදා…

නොමිලේ දෙන බස්-ත්‍රීවීල් පාසල්වලට බරක් වෙලා

දේශපාලනඥයන් පාසල්වලට පරිත්‍යාග කළ බස් සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් මවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්වී ඇති බව විදුහල්පතිවරු පවසති. මෙම බස් රථ සඳහා ටයර්,…

මැතිවරණ ගැසට්ටුව නිකුත් වෙයි

මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරන බව මැතිවරණ…

වසන්ත මුදලිගේ නිදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර කිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා…

පාර්ලිමේන්තු වීඩියෝ ගත කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී ඇත. 29 වනදා සවස් කාලයේ දී පාර්ලිමේන්තු…

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග…

හදිසියේම ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය…

සිසු සැරියෙන් බැස්ස එක වසරේ සිසුවිය එම බසයට ම බිලි

පාසල් නිම වී සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක එම බස් රථයට යට වී අවාසනාවන්ත ලෙස ඊයේ…

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළේය. ඊට…

සක්විති රණසිංහට අධිකරණයෙන් නියෝගයක්

මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පිහිටුවා ගණුදෙනුකරුවන් වෙත අධික පොලී ලබාදෙන බව පවසා තැන්පත් කරවාගත් රුපියල් කෝටි 14කට අධික මුදල නැවත ගෙවීමේ සැලැස්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සක්විති…

නානුඔය මාරක අනතුරෙන් මියගිය එකම පවුලේ ඥාතීන් 05 දෙනාගේ අවසන් කටයුතු අද

නුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ (20) සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය. ඒ…

නානුඔය මාරක රිය අනතුර ගැන වැඩිදුර තොරතුරු

නානුඔය පොලිස් වසමේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, වෑන් රථයේ ගමන් කළ 6…

පවිත්‍රාට සහ ජීවන්ට රනිල්ගෙන් කැබිනට් ඇමතිකම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා. පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය වනජීවී සහ වන…