Category: News

News

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතින් පැවරී ඇති බලතල අනුව…

විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන්…

කොවිඩ්වලින් පසු පළමු වරට ෂැංහයි සිට චීන සංචාරකයින් 181 දෙනෙක් ශ්‍රී ලංකාවට

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට පළමු වරට චීන සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඊයේ (මාර්තු 10) රාත්‍රියේ පැමිණි 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයින්…

සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස්

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ප්‍රහාර එල්ල කර තිබේ. මීට ටික වේලාවකට පෙර කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට රීඩ්…

රුපියලේ අගය තවත් ශක්තිමක් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334.50 ක්…

අද සිට ක්‍රියාත්මක ඉන්ධන ටෝකන් එක මෙන්න

ගොවීන්ට ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉන්ධන අද සිටම ගොවීන්ට ලබාදීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත්…

අනුර අද මැතිවරණ කොමිසමට

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (පෙබ. 28) මැතිවරණ කොමිසම හමුවට යාමට තීරණය කර තිබේ. අද පෙරවරු 9.30ට අනුර කුමාර…

හයිලෙවල් යන බස්වලට විශේෂ දැනුම්දීමක්

හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ…

සති හයකදී ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 164ක්

ඉකුත් සති හයක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවේ ගාල්ල නගර සභාව, බද්දේගම, බලපිටිය, හබරාදුව, අක්මීමන යන…

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක පහසුකමක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් පවසයි. මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා එම මුදල් භාවිත කිරීමට…

QR ගැන තීරණයක් ?

ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අප්‍රේල්…

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

වන්දනා ගමනක නිරතවෙමින් සිටි කණ්ඩායමක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් තිබේ. අද (25) පෙරවරුවේ සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 25ක් පමණ තුවාල ලබා මේ වනවිට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත්…

මහින්දට යළිත් අගමැති ධුරය දීමේ යෝජනාවක්

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රපජක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන් වෙත රැගෙන එනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී…

පොහොර ආනයනය ට පියවර

එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය…