Category: News

News

Nisha Biswal meet Tamil Diaspora/නිශා බිස්වාල් දෙමළ ඩයස්පොරාව සමග හමුවක.

2014 අප්‍රේල් 30 06.00 a.m ඇමෙරිකානු සහකාර රාජ්‍ය ‍ලේකම් නිශා බිස්වාල් සහ දෙමළ ඩයස්‍පෝරාවේ සාමාජිකයින් අතර ඊයේ (29) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව…

වමේ පක්ෂවල මැයි දින සුදානම.

2014.04.30 ජනතා විමුක්ති පෙරමුණ නව නායකත්වයත් සමඟ මෙවර මැයි දින රැලිය හා පෙළපාළිය ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල කෙරෙන අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන්…

Special traffic plan on May Day/මැයි දිනේට පාර වසයි.

මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි පෙළපාලි 15ක් පමණ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිතය. ඒම හේතුවෙන් මයි දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව නෙළුම් මාර්ගය එදින…

MERS Corona Virus – උණ-සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස-හතිය-ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න.

මැද පෙරදිග රටක රැඳී සිටියදී හෝ මෙරටට පැමිණ සති දෙකක් ඇතුළතදී උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව, පාචනය, වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී වහාම…

සන්ධාන රැලිය හා පෙළපාළිය කොළඹදී….

ආණ්ඩු පක්ෂයේ මැයි දින රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී සවස 3.00ට පැවැත්වේ. පෙළපාළිය දහවල් 12.00ට නෙළුම් පොකුණ මාවතෙන් ආරම්භ වී ශාන්ත බි්‍රජට් වටරවුම, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්.…

බලසේනා ගැටුම.

2014/04/09 ජාතික බලසේනාව නමින් සංවිධානයක් අද කොළඹ දී පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡුාවක් බොදුබල සේනා සංවිධානයේ මැදිහත්වීම මත නතර කෙරුණා. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවමින් ජාතික බලසේනාව නමැති සංවිධානය කියා සිටියේ රටතුල හිස…

මහේලගේ චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි….

April 9, 2014 මහේල ජයවර්ධන වැනි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට හා ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ගැන කනගාටුවට පත්වන බව ශ්‍රී…