Category: News

News

කොළඹ අයවැය වැඩි ඡන්ද 30කින් සම්මතයි..

කොළඹ මහනගර සභාවේ 2015 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 30 කින් සම්මත වුණා. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්‍ෂයට ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණයි. සභාවේ රැදි සිටි…

දෙමළ මන්ත්‍රිවරු ගුටි ඇන ගනී.

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඊ.පී.ඩී.පී. සහ ද්‍රවිඩ ජාතික සන්ධාන සාමාජිකයින් අතර අද පෙරවරුවේ ගැටුමක් ඇති වී තිබෙන අතරඅදාළ ගැටුමේදී උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යපී. අයින්ගරනේසන් සහ පළාත් සභා මන්ත්‍රී කේ.සර්වීස්වරන්…

මහේල – සංගා අද අන්තිම සටනට.Mahela & Sanga will play their last ODI on SL soil.

ශ්‍රි ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පතාක යෝධයන් බඳු වූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර මවු බිමේදී ක්‍රීඩා කරන අවසන් එක්‌දින ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගය අද (16 දා) එංගලන්තය සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී…

ඌවේ සිට සහය අරන් ජානක එයි…

එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මන්තී‍්‍ර ජානක තිස්සකුට්ටිආරච්චි මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළා. පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ එ් මහතා ජනාධිපතිවරයා මුණගැසී එ් බව ප‍්‍රකාශ කළ…

සංගාගේ 20 ශතකය සමග චන්දිමාල් ලකුණු අතරට.ඉලක්කය 293යි.Sanga ton takes SL to 292

පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හයවැනි එක්දින තරගයේදී තම 20 වැනි එක්දින ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත් වුනා. ඔහු මෙම ක්‍රීඩාංගණයේ වාර්තා කළ පළමු එක්දින…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..Sri Lanka won the toss and elected to bat

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 6 වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. අද තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්…

එහෙට එකයි මෙහෙට එකයි එයි…

මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.පී කුමාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ. අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට පැමිණි ඒ මහතා…

ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි. හතරක් මරුට.

අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.ගුවන් යානයේ පස් දෙනෙකු ගමන් කර ඈති අතර එක් අයෙකු බරපතල තුවාල…

එංගලන්තයට දෙවන ජයත්/England won by 5 wickets.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ පස්වැනි තරඟය කඩුලු 5කින් ජය ගනිමින් සිය දෙවන ජයග්‍රහණයත් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ මෙම තරඟයේ පළමුවෙන්…

ජනපතිගේ ප්‍රථම ජන රැළිය අනුරාධපුරයේදි ඇරඹේ… සජීවිව නරඹන්න පිවිසෙන්න…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල ජන රැලිය අනුරාධපුරයේ දී දැන් පැවැත්වෙනවා. එහි සජීවි දර්ශණ නැරඹිමට පිවිසෙන්න.

ගම්මන්පිලගේ තිරණය ප්‍රතිපත්තිමය තිරණයක්… පාඨලී කියයි.

ගම්මන්පිලගේ තීරණය තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහු දක්ශ දේශපාලකයෙක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. “එතුමා යන්න තීරණය…